දැං පරමාණුත් බලන්ඩ පුලුවන්ලු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මංද, කෙල්ලන්ටනං බය ඇති, උඹල මොකට බය වෙලාද කියල මට තේරෙන්නෙ නෑ
    ඒ වුණාට කෙල්ලෙක්ටවත් මගෙන් හිරිහැරයක් නෑ..
    අර හිතට එන හැම දේම ගොනා වගේ කියන පුරුද්දක් තියෙනවනෙ මට

    :(
    උඹට පිරිමි ලමයි දූශණේ කරන්නත් ආසයි කියල දවසක් කිව්ව මට මතකයි :(
     

    AnuradhaRa

    Well-known member
  • නෑ උඹ කිව්ව කාගෙ හරි අහවල් එක මිරිකන්න ආසයි කියල මට හොඳට මතකයි :(

    නිකං මගේ නම කැත කරන්ඩ එපා බං..

    උඹෙ ඔලුවෙ තියෙන මනස් ගාත... :angry:

    තොට Paranoid Delusions ද කොහෙද..
     

    AnuradhaRa

    Well-known member
  • නෑ උඹ කිව්ව කාගෙ හරි අහවල් එක මිරිකන්න ආසයි කියල මට හොඳට මතකයි :(

    අහ්.. සමහරවිට විහිලුවට මොකක්හරි කියන්ඩ ඇති.. :lol:

    පුලුවන්නං ඒක හොයල දාපං මෙතන, උඹට මොකක්හරි කිව්ව තමා මම දැනුයි මතක් වුණේ :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකත් ඇත්ත නේ...
    ලස්සන කෙල්ලො දැක්කම දරුණු ආසාවක් ඇති වෙනව... :sorry:
    ඒක සමනය කරගන්නෙ ඔය වගේ කුප්ප වැඩක් හිතල

    එහෙම එපා බන්,,,

    බාහිර පෙනුම නිසා මනුස්සකට අනවශ්‍ය වටිනාකමක් දෙන්න අපා.. :නො:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකං මගේ නම කැත කරන්ඩ එපා බං..

    උඹෙ ඔලුවෙ තියෙන මනස් ගාත... :angry:

    තොට Paranoid Delusions ද කොහෙද..

    අහ්.. සමහරවිට විහිලුවට මොකක්හරි කියන්ඩ ඇති.. :lol:

    පුලුවන්නං ඒක හොයල දාපං මෙතන, උඹට මොකක්හරි කිව්ව තමා මම දැනුයි මතක් වුණේ :P

    ඒකනෙ උඹ කිව්වනෙ :frown:
    කොහොමද දන්නෙ උඹ ඇත්තටමද එහෙම කිව්වෙ බොරුවටද කියල :frown:
    පරිස්සං වෙලා ඉන්න එක කෝකටත් හොඳයිනෙ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • ඒකනෙ උඹ කිව්වනෙ :frown:
    කොහොමද දන්නෙ උඹ ඇත්තටමද එහෙම කිව්වෙ බොරුවටද කියල :frown:
    පරිස්සං වෙලා ඉන්න එක කෝකටත් හොඳයිනෙ :dull:

    මොකක්ද කිව්වෙ මම ජුණ්ඩ කපල දානව කියලද :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,105
    113
    Capture.png


    කාටද රිදුනේ?... :rolleyes: