බළල් තුමා
අවුරුදු 6 මාරක් විතර හිටිය
අන්තිමට මැරුණෙ ගෙදරමයි
පණ අදින වෙලාවෙ අපි ළගට ගියෙ නෑ
පැය කාලක් විතර වැටිල ඉදල පණ ගියා
ඌ මාර විදියට කෙට්ටු වුණා. ඇටසැකිල්ලක් ගාණට. බඩ ගෙඩියක් වගේ...
අපි ඌව රෙදිකෑල්ලකින් ඔතල තිබ්බ. හෙට උදේ වලලනව

බළල් ස්වර්ගයේ ඉපදෙයි එයා