දැං පොඩ්ඩකට ඉස්සෙල්ල පූස මැරුණ බං 😭

AnuradhaRa

Well-known member
  • බළල් තුමා

    අවුරුදු 6 මාරක් විතර හිටිය

    අන්තිමට මැරුණෙ ගෙදරමයි

    පණ අදින වෙලාවෙ අපි ළගට ගියෙ නෑ
    පැය කාලක් විතර වැටිල ඉදල පණ ගියා

    ඌ මාර විදියට කෙට්ටු වුණා. ඇටසැකිල්ලක් ගාණට. බඩ ගෙඩියක් වගේ...

    අපි ඌව රෙදිකෑල්ලකින් ඔතල තිබ්බ. හෙට උදේ වලලනව :cry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    බළල් තුමා

    අවුරුදු 6 මාරක් විතර හිටිය

    අන්තිමට මැරුණෙ ගෙදරමයි

    පණ අදින වෙලාවෙ අපි ළගට ගියෙ නෑ
    පැය කාලක් විතර වැටිල ඉදල පණ ගියා

    ඌ මාර විදියට කෙට්ටු වුණා. ඇටසැකිල්ලක් ගාණට. බඩ ගෙඩියක් වගේ...

    අපි ඌව රෙදිකෑල්ලකින් ඔතල තිබ්බ. හෙට උදේ වලලනව :cry:
    දුක යන්න සල්ලි ටිකක් ඕනද?
     
    • Dislike
    Reactions: TonyMontana83

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    puso kiyanne akramanika wisheshayak
    e hinda un adu wena tharamata anith saththunge pawathmata hondai
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ෆොටෝ නෑ කියන්නෙ ඔහොම දෙයක් උනේ නෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    බළල් තුමා

    අවුරුදු 6 මාරක් විතර හිටිය

    අන්තිමට මැරුණෙ ගෙදරමයි

    පණ අදින වෙලාවෙ අපි ළගට ගියෙ නෑ
    පැය කාලක් විතර වැටිල ඉදල පණ ගියා

    ඌ මාර විදියට කෙට්ටු වුණා. ඇටසැකිල්ලක් ගාණට. බඩ ගෙඩියක් වගේ...

    අපි ඌව රෙදිකෑල්ලකින් ඔතල තිබ්බ. හෙට උදේ වලලනව :cry:
    සමාදානයෙන් සැතපේවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    බළල් තුමා

    අවුරුදු 6 මාරක් විතර හිටිය

    අන්තිමට මැරුණෙ ගෙදරමයි

    පණ අදින වෙලාවෙ අපි ළගට ගියෙ නෑ
    පැය කාලක් විතර වැටිල ඉදල පණ ගියා

    ඌ මාර විදියට කෙට්ටු වුණා. ඇටසැකිල්ලක් ගාණට. බඩ ගෙඩියක් වගේ...

    අපි ඌව රෙදිකෑල්ලකින් ඔතල තිබ්බ. හෙට උදේ වලලනව :cry:
    Boruda ban
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    කැරියගෙ බොරු

    අවුරුදු 6 මාරක් කියන්නෙ මැරෙන්න වයසක් නෙවෙ
    එක පාරට මැරුනද
    ඔය පොන්නයගෙ බොරු
    ------ Post added on Sep 29, 2024 at 10:59 PM
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    උබෙ ආයුශත් අරන් ඉන්න තිබුන සතා. පවු. තෝ වගේ කැරියෙක් ඉතුරු වෙලාග් ඒ අහින්සකය නැති වෙලා ගියා.
     
    • Like
    Reactions: aggregate

    Rastapopoulos

    Well-known member
  • පුස පව් ඇට කටු වෙලා මැරුනේ උඹ හරියට කන්න දීලා නෑ. පව් වැඩ අනුරාධ ඕව. උඹේ අම්මා උඹට කන්න නොදී හිටියොත් කොහොම ද මෙහෙම කරන්න එපා අහිංසක සතුන්ට
     
    • Dislike
    Reactions: ChamodhK