දැං මේක සාමාන්‍ය දෙයක් වෙලා..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
oowa karala minissu marunama nikan dangalanne nathiwa,
karana un ahuwechchi gaman 2-3 paarak samaawa deela balala,
hadenne naththam licence cancel karala damma nan hari.
 
  • Like
Reactions: AnuradhaRa

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mama nan munatama allala bus eka nawaththala kondatai driver kaarayatai nelanawa, deparak neluwa, pare yana ahinsaka minissu thama me buruwo hinda wandi gewanna one, deka wadiddi adanawa ane sir api daru pawl karayo sir gahanna epa kiyala.................
     
    • Like
    Reactions: AnuradhaRa

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උත්තරේ ඕව්.... දුර බස් එලවන ගොඩක් උන් ගංජ පාරක් ගහල තමයි එළවන්නේ....

    අනිත් එක සමහර උන් එක දිගට දවස් 15ක් වැඩ කරනවා.....වව්නියා කොළබ වගේ රූට් වල උන්ට දවසට නිදාගන්න ලැබෙන්නේ පැය 4ක් 5ක් වගේ කාලයක් ගොඩක් වෙලාවට... ඉතින් අනිවා ජොන්ට පාරක් ගහනවා නිදිමත යන්නත් එක්ක...

    මං මේ කිව්වේ හැම එකාම නෙවෙයි..බහුතරයක්... බොරු නම් අහල බලපන් දුර රූට් වල දුවන උන් ගෙන්....
    :yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • mama nan munatama allala bus eka nawaththala kondatai driver kaarayatai nelanawa, deparak neluwa, pare yana ahinsaka minissu thama me buruwo hinda wandi gewanna one, deka wadiddi adanawa ane sir api daru pawl karayo sir gahanna epa kiyala.................

    එළ එළ.. එහෙම තමා ඕකුන්ට කරන්ඩ ඕන..
    රෙප් 8+ ;)

     
    • Like
    Reactions: madushankads

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඔව් මචං. දුර රූට් වල යන උන් මොනවා හරි ගහනවා. නෝමලි මාවා පාරක් හරි ජොයින්ට් එකක් හරි කමයි. මොකද නිදිමතයි, මහන්සියයි එක්ක යන්න ඕනෙ. රෑට නම් හොදට බීලා තමයි එලවන්නෙ. ඒකත් ඩ්‍රයිවර්ලා 2නෙක් නිසා හොදයි....
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔහොම වුනාම බස් එකේ නොම්බරෙත් එක්ක මතක තියාගනිං :dull: :dull:
    ඇතුලෙ නම් ඉන්නෙ ඉස්සරහ බෝඩ් එකේ කොන්දගෙයි ඩ්‍රැයිවරයගෙයි අංක ගහල තියෙනවනෙ ඒව මතක තියාගනිං :dull: :dull:
    කවද හරි මරන්න පුළුවන් බලේ ලැබුනොත් හොයාගෙන ගිහිං මරන්න තියෙන්නෙ :dull: :dull:
    මං නං හෝන් එකෙංම බස් එක එලෝපු දෙන්නෙක්ගෙ අංක මතක තියං ඉන්නෙ :dull: :dull:
    අවස්ථාවක් ලැබුනොත් ඔළුව දඬු අඬුවකට තියල හීන් කට්ටෙන් කණ ඇතුලට විදිනව මොලේ පසාරු කරං යන්න එතකොට හෝන් එක ඇහෙද්දි අනික් අයට දැනෙන විදිහ හොඳට තේරෙයි මොලේ ඩැමේජ් නිසා මලාම නැඟිටින්නෙත් නෑ :D :D

    :yes::yes::yes::yes::dull::dull::dull::dull::(:(:(:(:love::love::love::love: