දැං යාලුවගෙ කකුල නමන්න බෑ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ලිදෙ වැටුන එකා ලින්කටින් ගොඩ එන්න ඕනා කියන්නෙ කට කහනවට නෙමෙයි.
    නරකද අයෙ බල්ලෙක්වම දාලා පොඩි ට්‍රයි එකක් දුන්නොත්
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.
    :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,386
    113
    Colombo, Sri Lanka
    පිස්සුද මනුස්සයෝ...
    අතේ වැලමිටයි මැණික් කටුවයි අතර කොටස...
    Happy Little Women GIF by TV One
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.
    :lol:
     
    • Haha
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නරකද කෝච්චියක් එන වෙලාවක් බලලා දනිස්ස පීල්ල උඩ තියාගෙන හිටියනං ?
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Kakula namannama bari wenawa kohkmath surgery karala eka wdyata idyama. Physiotherapy gyama poddak adu wenawa. Eth patta dukak widinna ona. Kadum bindum wedek gawata yanna. Pottani dei tawala thel hanna. Satyen namei kakula habai calcium bandila nattan bones wala. Masa ganak nawanna Baruwa idyanan calcium bafila athi. Ikmanatama behet karanna nattan kakula leeyak wage thamai
     
    • Like
    Reactions: animation