ලිදෙ වැටුන එකා ලින්කටින් ගොඩ එන්න ඕනා කියන්නෙ කට කහනවට නෙමෙයි.
නරකද අයෙ බල්ලෙක්වම දාලා පොඩි ට්‍රයි එකක් දුන්නොත්

තැන් නං තිබේ එමටවෙන මොනවාද නවන්න බැරි![]()
හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.

කොන්ද නේද ....තැන් නං තිබේ එමට
බට් කීමට නොහැක

පිස්සුද මනුස්සයෝ...කොන්ද නේද ....![]()
පිස්සුද මනුස්සයෝ...
අතේ වැලමිටයි මැණික් කටුවයි අතර කොටස...
bhagya mis ta wayasai nehකොන්ද නේද ....![]()