නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල
බලනකොට IT ඉංජිනේරුවෙක්
බලනකොට IT ඉංජිනේරුවෙක්
ඉංජිනේරු කියන වචනේ තේරුම වත් දන්නවද බන් උඹ ? සුවර් එකට උඹ ඔය අඩු පඩි, අඩු කුලේ එකෙක් වෙන්ට ඕනේ. පොඩ්ඩක් ලෝකෙට එක්ස්පෝස් වෙයන් එතකොට තේරෙයි දැන් ලෝකෙ තියන තැනයි. ඉස්සරහට යන පැත්තයි.නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල
බලනකොට IT ඉංජිනේරුවෙක්![]()

ඕක පඩියෙන් විතරක් නෙවෙයි බන් බැලෙන්නේ. අපේ උන් තාම ඉන්නෙ අර ගල් යුගයේ. ලෝකේ අප්ඩේට් වෙලා අලුත් ජොබ් පොසිශන් හැදෙනවා. අපෙ උන් දන්නේ අර පරන ටික විතරයි. මුන් දන්නෙ නෑ මේ සමහර ගොබිලොන්ට ඔන්ලයින් ඇවිල්ලා ගොන් කතා ටයිප් කරල යන එකට ෆැසිලිටි එක දෙන එක පිටි පස්සෙ තියන ඉංජිනියරින් කෑල්ල.SE lage salary wadiyne ban anith hama engineering ewataa wada.. 3x- 4x times withara wadiy
ඒ මුලින් බන් .SE lage salary wadiyne ban anith hama engineering ewataa wada.. 3x- 4x times withara wadiy

Bill gates ටත් නෑ, Elon Musk ටත් නෑ Harsha Subasinghe ටත් නෑ, sanjeew weerwarna ටත් නෑ ඉතින් IESL membership. පව් එයාල.eng degree තියන IESL membership තියන උන් Eng කිව්වට් වැරැද්දක් නෑ.
සිත්තර නයිදේසොට්ටේයා දිවලොපර් ට සිංහලෙන් කියන්නේ ම්ක්ද්ද?
මුදුකාංග ශිල්පී කියලද?
------ Post added on Jan 1, 2025 at 10:32 AM
මටත් නෑ යකෝBill gates ටත් නෑ, Elon Musk ටත් නෑ Harsha Subasinghe ටත් නෑ, sanjeew weerwarna ටත් නෑ ඉතින් IESL membership. පව් එයාල.
ඉරිසියයි වගේ ද උබට?නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල
බලනකොට IT ඉංජිනේරුවෙක්![]()