දැං සොෆ්ට්වෙයා ඉංජිනියර්ටත් කියන්නෙ ඉංජිනියර් කියලද?

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මැරෙනවා කියලා හැංගිලා ඉඳලා එළියට එන එවුන්ට කියන නමක් තියෙනවනම් කියපන් බලන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
    gon katha nokiya hitapan. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    Software Engineer Anuradha Rathnayaka

    @AnuradhaRa 🙂
    MPZLJg.jpg

    ------ Post added on Jan 1, 2025 at 11:42 AM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    මුගේ අම්මට බල්ලෝ කීයක් හුකලද කියලා බලන්න සොෆ්ටෙයා එකක් හදපන් කවුරුහරි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    hutto dan civil, electronic, eletric okkoma engineers la IT karanna awith thiyenne padi wadi nisa..
    IT engineer kiyanne wena ewa karanna kale kaala naki novi mula indanma IT karala adu wayasen hamba karana ekek..
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    371
    479
    63
    Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
    මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේද 🤣🤣🤣
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල

    බලනකොට IT ඉංජිනේරුවෙක් 😅

    දැන් ඉංජිනේරුවෝ කැලේ බං. දැන් ඉන්නවා scientistsලත්.
    scientist නමත් ඉස්සරහට over saturated ලෙවල් එකකට එනකොට තව මොන වගේ නම් එයිද කියලා හිතාගන්නත් අමාරුයි දැන් නම්.

    මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේද 🤣🤣🤣

    @hancok wage ekek wennathi :lol:
    ------ Post added on Jan 1, 2025 at 12:48 PM
     
    • Haha
    Reactions: Grand_Canyons

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
    CSE උන්ට නම් සෑහෙන මැතක් උගන්නනවා ..
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,955
    113
    ප*යාගල
    sorry.com
    Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
    Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේද 🤣🤣🤣
    මොරටුවේ computer engineering වෙනයි. අනිත් තැන් වල software engineering වෙනයි.
    CSE උන්ට නම් සෑහෙන මැතක් උගන්නනවා ..
    මේක හරි බං. ගොඩක් උන් se කියන්නේ ඔය private campus වල තියන se ටික ජපුර software engineer වගේ දේවල්..
    මොරටුව computer engineering වගේ ගත්තොත් මේක හරි
    Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.
    හරි.... මම කියන්නේ අර programmer කියන එක software engineer කියලා හඳුන්වන එක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Happiness Engineer, DevOps Engineer, Cloud Engineer, Prompt Engineer, Network Engineer, Machine Learning Engineer, Test Engineer, Data Engineer...

    අද ලෝකේ ඕන තරම් Engineer කියල roles තියනවා :lol:
    By default, they expect people with an IT degree for these roles. Then they are engineers.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඒ මොන පකක්වත් නැතුව ගෙදරින් කකා ඉන්න එකෙක් හිනා වෙනවා 😕
     
    • Haha
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.
    Matath maths ba, AL maths failed. UK SE degree ekata (maths subject eka) maasa 6kata kalin igena ganna patan gaththa youtube eken. Wibageta liwwuwa, pass. Wibage nathara kare unge paper eke prashnayakuth pennala ekata uthhrara denna ba kiyala prashne waradi kiyala.
     
    • Wow
    Reactions: Asmodeus