මැරෙනවා කියලා හැංගිලා ඉඳලා එළියට එන එවුන්ට කියන නමක් තියෙනවනම් කියපන් බලන්න
gon katha nokiya hitapan.Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..

මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේදEngineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
නෑ එයාල කියනව දුව බදින්නෙ ඉංජිනේරුවෙක් කියල
බලනකොට IT ඉංජිනේරුවෙක්![]()
මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේද![]()

CSE උන්ට නම් සෑහෙන මැතක් උගන්නනවා ..Engineer කියන්න engineering math එහෙම කරලා තියන්න ඕන.. basic engineer ගැන දැනුමක් තියන්න ඕන... Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.Software engineer උන්ට ඕවා මොකක්වත් උගන්වන්නේ නෑ.. programming වගේ ඒවගෙන් තමයි පටන් ගන්නේ..
මොරටුවේ computer engineering වෙනයි. අනිත් තැන් වල software engineering වෙනයි.මෝල් ද බන් මැත්ස් තියෙනවා උබ සිවිල් ඉන්ජෙක් නේද![]()
මේක හරි බං. ගොඩක් උන් se කියන්නේ ඔය private campus වල තියන se ටික ජපුර software engineer වගේ දේවල්..CSE උන්ට නම් සෑහෙන මැතක් උගන්නනවා ..
හරි.... මම කියන්නේ අර programmer කියන එක software engineer කියලා හඳුන්වන එක.Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.
By default, they expect people with an IT degree for these roles. Then they are engineers.Happiness Engineer, DevOps Engineer, Cloud Engineer, Prompt Engineer, Network Engineer, Machine Learning Engineer, Test Engineer, Data Engineer...
අද ලෝකේ ඕන තරම් Engineer කියල roles තියනවා![]()
ucsc සිලබස් එකේ නම් එහෙම ලොකු මැතක් නෑ හැබැයි .Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.
ou uba kiyna eka hariහරි.... මම කියන්නේ අර programmer කියන එක software engineer කියලා හඳුන්වන එක.
Matath maths ba, AL maths failed. UK SE degree ekata (maths subject eka) maasa 6kata kalin igena ganna patan gaththa youtube eken. Wibageta liwwuwa, pass. Wibage nathara kare unge paper eke prashnayakuth pennala ekata uthhrara denna ba kiyala prashne waradi kiyala.Hardcore software engineering wala maths dana ganna eka wtinawa. CS syllabus ekak baluwoth ehma patta maths thogayak thiyenne. Mata maths bari hinda CS patthata yanna amarui.