දැකපු.ඒව.වගේ.බැරිද
ඉක්මනට යනවද...ලෙඩක්ද...
කොල්ලො සාමාන්‍යයෙන් porn බලනවනෙ. සමහර ඒවගෙ පැයක් දෙකක් විතර දමාගෙන ගසනව.
මේව බලල මුන් ඒ වැඩේ කරන්න ගියාමත් පැයක් විතර පුළුවන් වෙයි කියල හිතාගෙන ඉන්නෙ. ඒ වුනාට කරන්නගියාමනෙ තේරෙන්නෙ සුටුස් ගාල යනව කියල.
ඉතිං මුන් හිතන්නෙ ලෙඩක් කියල.
ඊට පස්සෙ යන එක කල් දාගන්න එක එක විකාර කරනව. අන්තිමේට නොදන්න බෙහෙති බීල මැරෙන්නත් වෙනව සමහරුන්ට.
2016 සමීක්ෂණයක් කරල තියෙනව ගැහැණු පිරිමි යුගල 500 ක් යොදාගෙන.
කෙල්ලෙක් සහ කොල්ලෙක් සතුටින් යහන්ගතවීමකදි කොපමණ වෙලාවකින්ද ejeculate වෙන්නෙ.
තේරෙන බාසාවෙන් කිව්වොත් පුරුෂලිංගය යෝනි මාර්ගයට ඇතුලත් කරල කොපමණ වෙලාවකින්ද ධාතු පිටවෙන්නෙ. (Foreplay අවස්ථාව නොමැතිව)
මේක තමයි සමීක්ෂණයෙ අරමුණ.
සති හතරක් තුළ ලිංගිකව එකතුවන අවස්ථාවලදී දත්ත ලබාගෙන තිබෙනව.
Stop watch එකක ආධාරයෙන් ඇතුල් කරන අවස්ථාව සහ ධාතු පිට කරන අවස්ථාව අතර කාලය මැනීමට ඔවුන්ටම උපදෙස් දී තිබනවා.
මෙහි ප්‍රතිපලය වන්නේ....
සාමාන්‍ය කාලය විනාඩි 5.4 ක් ලෙසයි.
Foreplay අවස්ථාව සමග ගත කළ කාලය විනාඩි 33 සිට 44 දක්වා.
කොන්ඩම් දැම්ම කියල කාලය වෙනසක් වෙලා නැහැ කියල තියෙනව.
මේව ගැන දැනුවත් වෙලා යතාර්තයට මුහුණ දීපල්ල. මානසිකව වැටෙන්නෙ නැතුව. හිතාගන්න පුළුවන්නෙ porn film වල couple එක කොච්චර දුක් විදිනව ඇද්ද කියල පැයක් විතර ඇතුලෙ දාගෙන.
පුළුවන්නම් රෙපක් දීල පලයල්ල. තාම මගේ 1 යි.