දැකපු ලස්සනම නිළිය

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    සෝඩා;16421340 said:
    පිස්සු හැදෙනව:love::love::love:

    :)

    Song Hye-kyo:love:
    oie_22124728EIgD3KaP.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෝඩා;16421307 said:
    මෙයා ඉන්න ෆිල්ම් මොනවද බන් තියෙන්නෙ?:oo:

    Cold Eyes | Gamshijadeul (2013) - Rookie detective Ha Yoon-Joo (surveillance team)
    Love 911 | Banchangggyo (2012) - Doctor Mi-Soo
    Masquerade | Naneun Joseonui Wangyida (2012) - Queen
    Always | Ohjik Geudaeman (2011) - Jung-Hwa
    Postman to Heaven | Cheongukui Woopyeonbaedalbu (2009) - Ha-Na
    Ride Away | Dallyeora Jajeonkeo (2008) - Lim Ha-Jung
    Ad-Lib Night | Aju teukbyeolhan sonnim (2006) - Lee Bo-Kyung
    My Boss, My Teacher | Twosabu ilchae (2006) - Yu Mi-jung
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0

    :oo:මම මෙතන සමහර ඒවා බලල තියෙනවනෙ බන්:oo:

    Cold eyes 8/10
    Love 911 9/10
    Always 9/10
    Postman to heaven 8/10
    Rideaway 8/10

    මේ ටිකනම් උපරිමයි.
    11.gif
    අනිත් ඒව බලල නෑ
    thanks
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලස්සන නම් මම දන්නේ නැත.....
    නමුත් මම ඉතාම ඇලුම් කරන නිළිය මැයයි......

    tumblr_lday8tpT541qak8quo1_400.jpg

    ඒලියස් නාටක මාලාවේ සිඩ්නි බ්‍රිස්ටෝව් ගේ චරිතයට පණ පොවන ජෙනිෆර් ගානර්. සමහර විට මම මේ නාට්‍යයට ඇළුම් කරන්නේ එහි ඇති ඔත්තු සේවා නිලධාරීන් ගේ ජීවිතය ගැව ඇති මගේ විදීම වෙන්නට ඇති..........
    මේ කාන්තාව ලස්සනට වඩා ස්මාර්ට්. ලස්සන ගෑණු හොයන්න පුළුවන්, සුළබයි. නමුත් ස්මාර්ට් ගෑණු හොයන එක අමාරුයි....................
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    උඹලා ජීවිත කාලේදී දැකපු ලස්සනම නිළියගේ ලස්සනම photo එකක් මේ ත්රෙඅඩ් එකේ දාපන් නමත් එක්ක.

    මෙන්න මම ජීවිත කාලෙටම දැකපු ලස්සනම නිළිය...

    tamanna_white_dress_cute_pics_003.jpg

    තමැන්නා භාතියා
    me niliyak newei ganikawak