දැකපු ලස්සනම නිළිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැකපු ලස්සනම නිළිය

    උඹලා ජීවිත කාලේදී දැකපු ලස්සනම නිළියගේ ලස්සනම photo එකක් මේ ත්රෙඅඩ් එකේ දාපන් නමත් එක්ක.

    මෙන්න මම ජීවිත කාලෙටම දැකපු ලස්සනම නිළිය...


    tamanna_white_dress_cute_pics_003.jpg


    තමැන්නා භාතියා
     
    Last edited:

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    මචන් උබට මතකද හන්සි ටෙලි ඩ්‍රාමා එකේ හිටපු කෙල්ලව, අර රෝද පුටුවෙ ඉන්න කෙල්ලෙක් ගෙ කතාවක් තියෙන්නෙ? අන්න ඒකෙ ප්‍රධාන චරිතෙ. මම නම දන්නෙ නෑ

    එයා මගෙ ආසම නිලිය
    :love::love::love:


    ඊලඟට මෙයා:love:
    amritarao2.jpg




    +++Seong Yoo-ri*maybe movie**

    rabbitlizard_2.jpg
     
    Last edited:

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මම කැමතිම නිලිය නම්...........!
    Bianca_01.png

    සන්ගීත ශේස්ත්‍රයේ ගී කෝකිලාවිය,
    බියන්කා කැස්ටෆියුරි........:lol:
     
    Last edited: