දැකල ඇති වෙලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    තැනකට එන්න දන්නේ නැති එකෙක් ඉන්නවා බාටා කෑලි දෙකක් දාගෙන🤣
     
    • Haha
    Reactions: Hasistranger

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දකුණේ කෙලවර ඉන්න කෙල්ලගේ නම මොකද්ද
    Saara Abeywardhana

    sa3.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තැනකට එන්න දන්නේ නැති එකෙක් ඉන්නවා බාටා කෑලි දෙකක් දාගෙන🤣
    E wunaata "E saralakamata api aadarei" kiyala POST share wunaa
    අපෝ ඔව් බන්. ගෝටගෙ ගෑනි මේකප් දාන්නෙ නෑ කියලා චන්දෙ දුන්නෙ වයසක එවුන් විතරයි කියල මන් හිතන් හිටියෙ. තරුන පරපුර කියාගෙන ඉන්න එවුනුත් එච්චර තමයි. බාටා දාන ප්රසිද්ද එවුන්ට වන්දනාමාන කරනවා. ඕකට මාකටින් කියලා කමෙන්ට් එකක් දාලා හතලිහකට වැඩිය මට බැනලා තිබුනා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අපෝ ඔව් බන්. ගෝටගෙ ගෑනි මේකප් දාන්නෙ නෑ කියලා චන්දෙ දුන්නෙ වයසක එවුන් විතරයි කියල මන් හිතන් හිටියෙ. තරුන පරපුර කියාගෙන ඉන්න එවුනුත් එච්චර තමයි. බාටා දාන ප්රසිද්ද එවුන්ට වන්දනාමාන කරනවා. ඕකට මාකටින් කියලා කමෙන්ට් එකක් දාලා හතලිහකට වැඩිය මට බැනලා තිබුනා
    Marketing thama bn. Porage sindu wala type ekata porage image eka build up karana eka thamai karanne. Nathuwa porage sarala kamakatama neme. Kawruth ehema thamai. Mona unath porage sindu patta.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    Link pls..
    මොන ලිංක් ද යකූ :frown: “සාරා අබේවර්ධන” කියලා සර්ච් කරහම එන ෆොටෝස්වල ඕක තියෙන්නෙ. මගෙත් ෆේවරිට් කැරැක්ටර් එකක්. :love2::love2::love2:ඒකයි සුටුස් ගාලා හොයලා ෆොටෝ එක දැම්මෙ. තෝ මේ මගුලක් කතා කරනවා. :LOL::LOL::LOL:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    මොන ලිංක් ද යකූ :frown: “සාරා අබේවර්ධන” කියලා සර්ච් කරහම එන ෆොටෝස්වල ඕක තියෙන්නෙ. මගෙත් ෆේවරිට් කැරැක්ටර් එකක්. :love2::love2::love2:ඒකයි සුටුස් ගාලා හොයලා ෆොටෝ එක දැම්මෙ. තෝ මේ මගුලක් කතා කරනවා. :LOL::LOL::LOL:
    මෙයගෙ නුඩෙස් නැඩ්ඩ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සරල කමට සෙරෙප්පු දාගෙන ගෙදර හිටියට අවුලක් නෑ...

    ඒත් ඇඳුමෙන් පැලඳුමෙන් අපි කරන්නේ අනිත් අයට අපේ එයාලා ගැන තියෙන ගරුත්වය පිළිබිඹු කිරීමක්..අපි ඒ අපිට invite කරන කෙනා හෝ අපි ඒ යන ස්ථානය ගැන අපි දක්වන ආකල්පය...අපිට ඕන එකක් ඇඳගෙන යන්න පුලුවන්...ඒත් එකෙන් අපහසුවට පත් වෙන්නේ අපිට වඩා, අපි එක්ක යන මිනිස්සු...

    මම නම් පොඩි එකාව නර්සරි දාන්න යනකොට උනත් ලස්සනට ශර්ට් එකක් ඇඳන්, ට්‍රවුසර දාගෙන යන්නේ...පාටි වගේ නෙමෙයි...decent පිට...මොකද මට කොහොම උනත් මගේ ලමයට මම ඇඳගෙන යන විදිහ අනුව ටීචර්ට impression එකක් ඇති වෙනවා..(චූටි ටීචර්ලා ලස්සන නිසා පොඩ්ඩක් කිට ගහලා යන එක වෙනම කතාවක් :lol:)

    වෙඩින් එකකට සරම ගහලා ගියොත් මම සරලයි කියලා, ඒකෙන් අවුල් යන්නේ කපල් එකට...ඒ වගේ තමයි....තමන්ගේ සරලකම තමන්ට තියා ගන්න ඕන..තැනට සුදුසු වෙන්නත් ඕනේ :)

    --

    අපේ හිටියා පට්ට සැලරියක් ගන්න ආකියෙක්...මූ ඔෆිස් එකේ ටීශර්ට් ගහලා සපත්තු දාලා ශේප් එකේ ඉන්නවා...ගෙදර‌ට ඉන්නේ, උගේ පුද්ගලික දේවලට යන එනකොට අමු හිඟන්නා වගේ හැබැයි ඉන්නේ...පට්ටම සරලයි...වාහනයක් වත් පාවිච්චි කරන්නේ නෑ...ඒක ඌ පෞද්ගලිකව කරන දෙයක්...කාටවත් පේන්න කරන්නේ නෑ..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මෙයගෙ නුඩෙස් නැඩ්ඩ?
    ආ ... ආ.... ඒ පාර තව එකෙක්. තොපිත් එකක බෑ යකූ. :frown: :frown: :frown: අලුගුත්තේරු ප්‍රශ්න අහලා මගේ යකා අවුස්සගන්නේ නැතුව තොපිට හම්බ උනොත් මටත් දීපල්ලා, එච්චරයි. :love2::love2::love2:
    images.jpg