දැකල ඇති වෙලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තැනකට එන්න දන්නේ නැති එකෙක් ඉන්නවා බාටා කෑලි දෙකක් දාගෙන🤣
    ගුරාජ් ගේ ගොට්ටෙක්. මොකක් හරි අංචියක් අදින්න සෙට් වෙන්නේ
     
    • Like
    Reactions: kolavari

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මේක තමා නියමම සරළ කම
    කකුලෙ සෙරෙප්පුවක් වත් නෑ
    ඕන නැති තරම් ඇඳුම් ඇඳලත් නෑ

    අවශ්‍යම ඇඳුම් විතරයි අඳින්නෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මේ සින්දු කියන පොර නම් සෙරෙප්පු දාන්නේ උගේ සරල කමට නෙවෙයි.. සින්දු වල කියන දේවල් උගේ chracter එක ඇතුලේ maintain කරන්න වගේ කියලා මට නම් හිතෙන්නේ. 🙃
    1695737078958.png

    image_2023-09-26_193942211.png


    meka tuition master kenek neh, aye ithin marketing api kiyanna oni nehene :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේක තමා නියමම සරළ කම
    කකුලෙ සෙරෙප්පුවක් වත් නෑ
    ඕන නැති තරම් ඇඳුම් ඇඳලත් නෑ

    අවශ්‍යම ඇඳුම් විතරයි අඳින්නෙ

    ඕයි ඕයි :lol: