දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    27973456_802464983271984_2788019097778179439_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැබැයි මිනිස්සු මහින්දට ආදරෙයි. ඒ යුද්දෙ ඉවර කරලා කොටින්ගෙන් , බොම්බ වලින් නිදහස් රටක් අරන් දීපු එකට.

    ඒ වගේම මහින්දගෙ මොන වැරැද්ද තිබ්බත් මහින්දට ජම්පර් අන්දන්න, හිරේ දාන්න, ප්‍රජා අයිතිය නැති කරන්න වගේ ඒවා කරනවට මිනිස්සු කැමති නෑ පොඩ්ඩක්වත්. ඒක හරියට ෆොන්සේක පැරදුනාට පස්සෙ ජම්පර් අන්දලා හිරේ දැම්ම එක වගේම තමා. මහින්දට කෙල වෙන්න එක හේතුවක් උනෙත් ජන්දෙන් පස්සෙ ෆෝන්සේකට සලකපු විදිය.
    දැන් රනිල කෙලෝ ගන්න යන්නෙත් ඒ විදියටම තමා. මේ පාර ඉලෙක්ෂන් එක ගන්න. රනිල් ගෙ කැම්පේන් එකේ, මීඩියා වල ප්‍රධාන අංගය උනේ මහින්දට ගහන එක. ඒක මහින්ද ප්‍රතිපත්ති වලට අභියෝග කිරීමක් නොවී මහින්ද ගෝථා හිරේ දාල, ජම්පර් අන්දලා ප්‍රජා අයිතිය සදහටම නැති කරනවා කියන තර්ජනයක් කලේ.

    දැං නිවුස් වලට කියන්වා ඇහෙනවා ආයෙත්මත් රනිල් පනින්න කැමති ග්‍රීලංකාකාරයො කීපදෙනක්වයි ටීඑන්ඒ එකයි එකතු කරං ආණ්ඩුව පිහිටුවලා රාජපක්ෂලගෙ නඩු ඉක්මනට අහල ජනාදිපතිවරණේට කලින් රාජපක්ෂල (මහින්ද/ගෝඨනෙ ඒ කියන්නෙ) හිරේ දානවලු.
    මිනිස්සුනට ඕන වුනේ සංවර්ධනය, බදු අඩු කිරීම, සහන, කොටින් හුරතල් කරන එක නතර කිරීම වගේ ඒවා මිසක් ඕවා නෙවි. රනිල් ඉදිරි අවුරුදු දෙකේ කැම්පේන් කරන්නෙ මෙහමම නම් ආයෙ අහන්න දෙයක් නෑ ජනාධිපතිවරණේ, මහ ජන්දෙදි යූඑන්පී එක අකුලෝලම යනවා.

    හොඳයි, ෆොන්සේකා මෙතර්ඩ් එකෙන්ම මහින්ද ගෝථා හිරේ දැම්මම කියමු. ඊලඟ කැම්පේන් එකේ පොහොට්ටුවෙ ප්‍රධාන තේමා පාථයක් වෙන්නෙ යුද්දෙ නිමාකරපු මේ දෙන්නව හිරෙන් එලියට ගන්න එක. එතකොට පොහොට්ටුවෙන් ජනාධිපතිවරණෙට ඊලඟ පාර පතෝලයක් වගේ ඩයල් එකක් දැම්මත් මිනිස්සු පුද්ගලයා, පාට පක්ෂෙ නොබලා ගිහින් කතිරෙ ගහනවා රටට නිදහස දීපු මහින්දට නිදහස අරං දෙන්න. හරියටම කිව්වොත් අර බයිසිකලේ දිනපු න්‍යායෙන්ම.

    උඹලා මොකද කියන්නෙ?


    ඒ මදිවාට TNA එකත් එක්ක එකතු වෙලා ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නත් යනවා :lol: වෙනම දෙමළ ජාතික ගීයක් දුන්න එකටම සිංහල මිනිස්සු බහුතරයක් කැමති නෑ. ඒ අතරට ඕකත් ගෙනාවම කොහොමද.

    මහින්ද ගෝඨා හිරේ දාල TNA එකත් එක්ක එකතු වෙලා යුද්දෙත් පාවල දුන්නම මිනිස්සු මොනව නොකරයිද :yes: ඊළඟ චන්දෙදි TNA චන්ද ටික විතරයි රනිල්ට ඉතිරි වෙන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    UNP eka karapu lokuma weraddak tamai rata diyunu nokara mahindage weradi kiya kiya mahinda hora kiya kiya inna eka :)

    Onama deyak onawata wada kiwwama wedak nathi wenawa, mahinda hora hora kiyapu ekatath e tikamai une, minissunta eka ahala athi wela, mahinda horek unath e kale UNP ekata wadawedak karapu nisa minissu chanda denawa :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    රනිල කියන්නෙ හෙන මොලයක් වගේ පේන්නෙ ගංජ කාරයින්ටයි ත්‍රී වීල් කාරයින්ටයි..
    මෙලෝ උගත් ගමක් නැති ගොබ්බ ඩොටේ ආනාතයින්ටයි විතරයි..
    ඇත්තටම රනිල් කියන්නෙ පීචන් බල තන්හාවෙන් මැරෙන්න හදන..
    බලය ගන්න රට හරි විකුණන..
    කාලකන්නි බල්ලෙක්..

    මෙහෙම අපහාස කරන්න එපා පුතී අපිට :sorry: :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් හැදෙනවානම් හැදෙන්න චන්ද 30ක් පරදිනකම් ඉන්න ඕනේ නෑනේ...
    ඌ හැදයිද මන්දා ඊළග ආත්මෙකවත් 😂😂😂
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල කියන්නෙ හෙන මොලයක් වගේ පේන්නෙ ගංජ කාරයින්ටයි ත්‍රී වීල් කාරයින්ටයි..
    මෙලෝ උගත් ගමක් නැති ගොබ්බ ඩොටේ ආනාතයින්ටයි විතරයි..
    ඇත්තටම රනිල් කියන්නෙ පීචන් බල තන්හාවෙන් මැරෙන්න හදන..
    බලය ගන්න රට හරි විකුණන..
    කාලකන්නි බල්ලෙක්..

    :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මී ළග අවුරුදු 2 තුළ කිසිම සමාවක් බලාපොරොත්තු වෙන්න එපා... ඒ ගොල්ල ඒ ගොල්ලන්ගේ අරමුණු වලට යයි ලස්සනට රටට කෙලවලා..... මිනිස්සු හිගමනෙන් හිගමනට.....
     
    Nov 21, 2014
    83
    4
    0
    දිගින් දිගටම බලය නොලැබීමත්, ලැබෙන බලය තියා ගැනීමට නොහැකි වීමත්, ඩිල් මගින් බලය ලබා ගැනීමට වීමත් හේතුවෙන් රනිල් ශ්‍රී ලංකාව හා මහජනයා කෙරෙහි දැඩි වෛරයකින් පසුවන බව ඔහුගේ ක්‍රියාවෙන් දැන් පේනවා. ඒ වෛරයම කෙසේ හෝ බලයේ රැදී සිට මේ තත්වය ඇතිකළ වුන්ට පාඩමක් ඉගැන්වීම දක්වා වර්ධනය වී ඇත.

    පරාජය වූ විට ජනතාව අපිට පාඩමක් ඉගැන්නුවා අපි ඉදිරියට වෙනස්කම් රාශියක් කිරීමට බලාපොරොත්තු වෙනවා කියා තමන්ගේ නායකත්වය එහෙමම තියාගෙන වෙන තනතුරු කිහිපයක් වෙනස් කරලා එහෙමම යනවා.

    මතක ඇතිනේ ඉස්සෙල්ලා පැරදුන පාර සජිත්ට නියෝජ්‍ය නායක කමක්ද කොහෙද දීලා බේරුනා...

    සැ.යු : මෙයින් මහින්ද හොදයි, ආපහු බලයට ගේන්න ඕනේ කියලා කියවෙන්නේ නෑ.