දැක්කාද වාහනේ අයිතිකාරයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    FB-IMG-1685807989837.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕකට නම් සෑහෙන්න කතා ලියලා තියෙනවා මම දෑක්කා
     
    • Like
    Reactions: 2osama

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඌ army major පොන්ස්
    සේරටම රියදුරන් අමතර සෙබලුන් ඉන්ධන වාහනය සදහා මාසික කුලිය අඩුම රුපියල් 65000 කට වඩා වැඩියෙන් ගෙවනවා. ඒ මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල්
     
    • Like
    Reactions: HKavinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    කෞද මේ
    තිසර පෙරේරා❤️

    Link dapan mokakda oya seen eka
    එහෙම Link නැහැ බං ජෙප්පෝ FB කොමෙන්ට් දාදා ගියා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා ඔය Jeep එකේ Photo දාලා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා කොමෙන්ට කරලා තිබ්බා
    මේ Jeep එක තිසර පෙරේරා jeep එකක් ඌ Army එකේ නිසා ඌ මේකේ යුහ Number Plate එක ගහගෙන උම අතින් සල්ලි වලට තෙල් ගහගෙන දුවනවා 🤩
    ඒකට තමා මෝඩ ජෙප්පෝ කියන්නේ Army එකේ අයට Tax සල්ලි වලින් ලැන්ඩ් රෝවර් අරන් දීලා කියලා🤣🤣
    ------ Post added on Jun 3, 2023 at 10:17 PM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉතිං උගෙ සල්ලි නං ඕක සිවිල් ප්‍රයිවෙට් රිජිස්ට කරලා දිව්වා නං හරිනෙ ආමී ප්ලේට් ගහන දුවන්නේ ආමී උෂ්නේ පෙන්නනද
    nikn oka oya vahane gedara tyn u oka paddama free rent ekak , army drivers la , maintainance , petrol oya ekakwath free hambenne nane bn
     
    • Like
    Reactions: I Am Groot

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම Link නැහැ බං ජෙප්පෝ FB කොමෙන්ට් දාදා ගියා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා ඔය Jeep එකේ Photo දාලා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා කොමෙන්ට කරලා තිබ්බා
    මේ Jeep එක තිසර පෙරේරා jeep එකක් ඌ Army එකේ නිසා ඌ මේකේ යුහ Number Plate එක ගහගෙන උම අතින් සල්ලි වලට තෙල් ගහගෙන දුවනවා 🤩
    ඒකට තමා මෝඩ ජෙප්පෝ කියන්නේ Army එකේ අයට Tax සල්ලි වලින් ලැන්ඩ් රෝවර් අරන් දීලා කියලා🤣🤣
    ------ Post added on Jun 3, 2023 at 10:17 PM

    driver ehemath thisara da ?

    :lol: