ලංකාවේ Port City, Dubai Palm Jumeirah නෙවෙයි තව්තිසා දිව්යලෝකේ ගෙනැල්ලා හැදුවත් අපේ එව්න් ගිය තැන විනාසයි.
තද නීති පද්ධතියක් හදලා ඒ වෙලාවෙම ලොකු දඩයක් ගහලා බරපතල වැඩ ඇතුව හිරේ දැම්මත් ඌ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල එතනම පඳුරකට හුජ්ජ කරලා යයි.
ඕකයි තත්වේ