දැක්කොත් පුදුම වන port cityයේ කුණු ගොඩවල් !😕

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    ඉට්ස් ඉරෙස්පෙක්ටිව් ඔෆ් ද ආගම,

    කොලිටි නැති හැත්ත කොහෙත් ඉන්නවා
    Shameless fuck nw diverting utter in earlier post,kana palana ona ja ela ponayage
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    579
    113
    Dubai
    ලංකාවේ Port City, Dubai Palm Jumeirah නෙවෙයි තව්තිසා දිව්‍යලෝකේ ගෙනැල්ලා හැදුවත් අපේ එව්න් ගිය තැන විනාසයි.
    තද නීති පද්ධතියක් හදලා ඒ වෙලාවෙම ලොකු දඩයක් ගහලා බරපතල වැඩ ඇතුව හිරේ දැම්මත් ඌ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල එතනම පඳුරකට හුජ්ජ කරලා යයි.
    ඕකයි තත්වේ