දැක්ක නේද ජම්ම ගතිය

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    අපෝ අඩුකුලේ ඩස්පියෝනේ මුං. නදකින් හිගන හැත්ත . අර පොන්න බයියෝ රසයි රසයි කියලා ගන්නේ මේ ඩස්පින්ගේ නේද :ROFLMAO:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹලෑ ගමේ බුද්දාගං කාරයො නැද්ද?
    ඉන්නව, හැබැයි ටිකක් එහාට වෙන්න
    පල්ලිය අවට වපසරිය හැමෝම වගේ කතෝලික
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උනුත් පල්ලි එනවද ඉඳල හිටල හරි?
    සමහරු එනව දානෙ ගන්න‍
    හිගන්නො විතරක් නෙමේ නෝමල් අයත් දානෙ ගන්නව 😅 හැබැයි ටිකක් විතර චාටර්

    මම කන්න නැති වුණාම පල්ලිය ගාවට ගිහින් හිගා කාල ජීවත් වෙනව
     
    • Like
    Reactions: wpril5

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    සමහරු එනව දානෙ ගන්න‍
    හිගන්නො විතරක් නෙමේ නෝමල් අයත් දානෙ ගන්නව 😅 හැබැයි ටිකක් විතර චාටර්

    මම කන්න නැති වුණාම පල්ලිය ගාවට ගිහින් හිගා කාල ජීවත් වෙනව

    ඒකනෙ කියන්නෙ උඹ ඉතින් නත්තලටවත් පල්ලි යන්නෙ නැහැනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒකනෙ කියන්නෙ උඹ ඉතින් නත්තලටවත් පල්ලි යන්නෙ නැහැනෙ
    මස්කට් කෑල්ලක් කන්න තිබුණ නම්

    මස්කට් මතක් වුණා මේ වෙලාවෙ 😅