දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help
දේවාලවල දෙවියන්ට පූජාවට්ටි ඔප්පු කරනවනෙ. පූජාවට්ටියට සාමාන්‍ය යෙන් පළතුරු තමයි ගන්නෙ. පළතුරු වර්ග 5 යි. කැවිලි වර්ග 5 යි. තැඹිලි ගෙඩියයි. බුලත් කපුරු දැහැත් සහ පඬුරු.
දැකුම්වට්ටි කියල ජාතියකුත් පූජා වලට තියනව. මේවට තියන්නෙ පළතුරු නොවෙයි එළවළුයි ප්‍රධාන වශයෙන්. දන්න කෙනෙක් කියන්නකො දැකුම්වට්ටියක අඩංගු වෙන්න ඕනැ ජාති විස්තර ඇතුව.
ලොකු උදව්වක්. යාළුවකුගෙ වැඩකටයි අහන්නෙ.