දැන් ඉන්න ගෑනින්ට යක්කු ගහන්නෙ නැත්තේ ඇයි?
දැන් මෝහිනිත් නැ. කලුකුමාරයත් නැ. යක්කු පෙරේතයිත් නෑ.
යක්කුන්ට ඉන්න ගොරක ගස් නෑ... ලස්සනට වවපු මල් ගස් වල යකෙක් කොහොම ඉන්නද...?
කලු කුමාරයන්ට බැල්ම දාන්න නාන තොටවල් නෑ...
නයිට් ලයිෆ් කිය කියා, ස්ට්රීට් ෆුඩ් හොයාගෙන පාරවල් ගානෙ කරක් ගහන උන් පිරිල නිසා, පාලු පාරවලුත් නෑ... ඉතිං මෝහිනීලට, මහසෝනලාට වැඩ නෑ...