දැඩි අහාර අවශ්‍යතාවය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දිරියට රටේ දැඩි අහාර අවශ්‍යතාවයක් එන බව සමහර අය පෙන්වා දෙනවා.

    මේක අනෙකුත් රස්සාවල් හෝ freelancing කරන අයට අමතර ආදායමක් ලැබිය හැකි අවස්තාවක් වෙයි.

    මෙයා වගා කරන්නේ අනුන්ට අයිති අක්‌කර 2ක ඉඩමක.

    ගොවි අරනෙන් -> උපදෙස් - සියල්ල
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    බිල්ලො මවන්නෙ නැතුව හිටාන්

    ගෝටා යන්නත් කලින් දාපු නිව්ස් එකක් උස්සන් එනවා මෙතන.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    එළඹෙන කන්නය සඳහා වීවගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිමේ සම්භාවිතාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    -> අගෝස්තුවේ සිට ආහාර හිඟයක් ඒවි – අගමැති රනිල්

    ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂි නිලධාරීන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරනවා- අග්‍රාමාත්‍ය - ජූනි 03, 2022
     
    Last edited: