දැඩි තීරණ ගන්නවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස' ට රැවටිච්ච ජෙප්පොන්ට හොඳම වැඩේ. 🤭🤭
    ඔව් ඔව්. හොරකම් කරන එකා නම් හැමීම කරනවනේ , සිංහලු ගැන හිතන එකෙක් තමයි ඕනේ කියපු උනුත් හිටියා 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව්. හොරකම් කරන එකා නම් හැමීම කරනවනේ , සිංහලු ගැන හිතන එකෙක් තමයි ඕනේ කියපු උනුත් හිටියා 🤭

    ටිකක් එහෙම නෙවෙයි 69 ලක්ෂයක්ම හිටියනේ 🤭🤣
    ඔය දැනුත් කියන්නෙ කවුරු ආවත් ඔච්චරයි කියලා. ඒ ඒගොල්ලො ඊළඟ වටේට අඳින ගමන් කියන්නෙ 🤭🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු නටන වීඩීයෝ එකක් තිබ්බා නෙ පියාබනවා වගේ
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපිට දුකයි, අපි එකඟ නෑ.. ඒත් අපිට කළ හැකි දෙයක් නෑ.....
    Highland ලගෙ වැඩ කොච්චර improved වුනාද කියලා නම් dairy industry එකෙ ඉන්න අය දන්නවා ඇති Highland distribution network එක කොච්චර ජාලගතව වර්ධනය වුනාද කියලා..
    ඒ වගේම Elephant House කියන්නෙ Ice cream market leader.. අනිත් කිසිම brand එකක් බල්ලෙක්ට ගණන් ගන්නෙ නැති Elephant House ලා Highland ලා launch කරපු premium 500ml range එක නිසා කොර වුන හැටි මම දැක්කා..
    State cooperations දුවන්න ඕන කොහොමද කියන එකට දෙන්න පුලුවන් හොදම උදාහරණය තමයි Highland කියන්නෙ. 30%ක විතර තිබ්බ market availability එක මගෙ අනුමානය හරිනම් 80%ට වත් reach කෙරෙව්වා ලසන්තගෙ කාලයේ.
    මාර්කට් එකෙ පල් වුනෙ නෑ. Research and developments එක දිගට වුනා. Customer feedbacks එක්ක අප්ඩේට් වුනා.. යෝගට් එකෙ පාටෙ ඉදන්ම care කරපු මනුස්සයෙක්.. හැම කෙනාගෙම අදහස් වලට තැනක් දීපු තරුණ නායකයෙක්..
    ආරංචි විදියට ලසන්තව මිල්කො එකෙන් අයින් කරන්න යන්නෙ. එයාට ලිඛිතව දැනුම් දීලා නෑ.. එයා දන්නෙත් මීඩියා වලින් යනකොටලු.
    වැඩ දන්න උගත් මිනිස්සු අඩුයි. ඒක අපි මේ ආණ්ඩුවෙ වියත්මගෙන් දැක්කා.
    හැබැයි එහෙම එකෙක් දෙන්නෙක් නැතිවම නෙමෙයි ..
    ලසන්ත කියන්නෙ එහෙම උගත් වියතෙක්.. උගත් ප්‍රායෝගික වියතෙක්... ලසන්ත මගෙ පෞද්ගලික මිතුරෙක් නෙමෙයි ..
    අඩුම මම ඔහු එක්ක කතා කරලවත් නෑ..
    හැබැයි මම ඔහුගෙ field එකෙ හිටපු ඔහුගෙ competitor ආයතන දෙකක වැඩ කරපු කෙනෙක්..
    මම දන්නවා ලසන්තගෙ කාලයේ මාර්කට් එකෙ හයිලන්ඩ් කරපු වෙනස..
    competitor කෙනෙක් විදියට හරිනම් මේ වෙන්න යන්න දේට මම සතුටු වෙන්න ඕන..
    ඒත් මම Man with a heart.. මේ මනුස්සයව අගයන්න මේක මොහොත කරගන්නවා..
    Government should refocus about this decision.
    උපුටා ගැනීම

    ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ අයතනය බාරගත්තේ යහපාලන සමයේ දැඩි ලෙස අලාභ ලබන තත්ත්වයට පත්කර තිබූ පරිසරයක වූ වත්මන් ජනාධිපතිතුමා ඔහු වෙත මෙය නගාසිටුවීමේ අභියෝගාත්මක කාර්යය භාර දුන් පසුවය...
    ඒ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර සමාගමක ඉතා ඉහළ වැටුපකට ඉහල නිල දෙයක් දරමින් සිටි දී ඒවා අත්හැර සිය හැකියාවන් මවුබිම වෙනුවෙන් කැප කිරීමට ය....
    ඉහත තොරතුරුවලින් පෙනෙන්නේ ඔහු ඒ අභියෝගය ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ මිලියන ගණනක් ලාභ ලබන සමාගමක් බවට වසර දෙකකින් මිල්කෝ ආයතන පත් කළ බවයි....
    එසේ නම් මේ සිදුවී ඇත්තේ කුමක්ද...? දේශපාලනික හිතවතුන්ගේ හිත සතුටු කිරීමත් සමාගම් දියුණු කිරීමත් යා දෙක නොරත රත, සමග පෑහීමක් නැත, අන්දමේ කටයුත්තක් බව තේරුම් ගත යුතුය...
    ලසන්ත මුහුණ දෙන්නට ඇත්තේ අපේ රටේ පවතින ඒ සදාතනික සත්‍යයට ය...
    අප බලාපොරොත්තු වූවාට එය වෙනස් කළ හැකි දෙයක් නොවන බව පෙනේ...
    නමුත් අපට එයට එකගවීම එය අනුමත කිරීම හෝ එයට අනුගත වීම හෘද සාක්ෂියට අනුව කළ නොහැක..
    සුන්වූ බලාපොරොත්තු තුලින් බලා සිටීම පමණක් අපට ඉතිරි වී ඇත.....

    FB උපුටාගැනීමක්...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ වගේ රටින් කිරි පිටි ගේන එක නැවතිලා තියෙන වෙලාවක, ඇන්කර්,රත්ති පිටි පැකට් එකක් බෙහෙතකට වත් හොයා ගන්න බැරි වෙලාවක හයිලන්ඩ් එක ගොඩ දානව කියන එක එච්චර දෙයක් නෙවෙයි.

    හැබැයි ඔය වගේ ආයතන වල සබාපතිකම් ලැබෙන්නෙ තව පව් පුරව ගන්න. මොකෝ හරක් ටික, කිරි දීල දීල වයසට ගියාම මරන්න විකුණනවනෙ.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ලසන්ත වික්‍රමසිංහ මහතා ලබන සඳුදා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

    ලංකාදීප
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ලසන්ත වික්‍රමසිංහ මහතා ලබන සඳුදා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

    ලංකාදීප
    Pohora case ekath goda daanne hadanne matto
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ටිකක් එහෙම නෙවෙයි 69 ලක්ෂයක්ම හිටියනේ 🤭🤣
    ඔය දැනුත් කියන්නෙ කවුරු ආවත් ඔච්චරයි කියලා. ඒ ඒගොල්ලො ඊළඟ වටේට අඳින ගමන් කියන්නෙ 🤭🤭
    Oke heduna ewun thawa kamak ne, etha ara paramparagatha UNP karayonta wada motta hiwallu tikak innwa munge mechchara aralath meka therenne nethi
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඔව්. හොරකම් කරන එකා නම් හැමීම කරනවනේ , සිංහලු ගැන හිතන එකෙක් තමයි ඕනේ කියපු උනුත් හිටියා 🤭

    ahh Nugegoda ponna sinhalaya, thawath puka denawada,
    ai ubage salary eka cancel unada???