එංගලන්තයට දැඩි ශීතලක් -7 °C
මේ දිනවල යුරෝපයට ශිත සෘතුව ළඟාවෙමින් පවතිනවා. වෙනදා මෙන් නොව ශිත සෘතුව ආරම්භයේදීම එංගලන්තය දැඩි ශිතලකින් වේලී ගොස් තිබෙනවා. මේ ශීතල කොපමණදැයි කියා කියනවානම් උෂ්ණත්වය -7 °C දක්වා පහත බැස තිබෙනවා. එය රුසියාවේ ආර්ක්ටික් ප්රදේශයටත් වඩා දැඩි ශීතලක් ලෙස සලකන්න පුළුවන්. පළමු හිම පතනයේදීම -7 °C දක්වා පහල අගයක් ගෙන තිබෙනවා. මේ දැඩි හිම පතනයෙන් මේ වනවිට වයිඩ් ස්ප්රෙඩ් ( widespread ) වනාන්තරයම හිමෙන් වැසි ගොස් තිබෙනවා.
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com