දැඩි_ශීතලක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එංගලන්තයට දැඩි ශීතලක් -7 °C



මේ දිනවල යුරෝපයට ශිත සෘතුව ළඟාවෙමින් පවතිනවා. වෙනදා මෙන් නොව ශිත සෘතුව ආරම්භයේදීම එංගලන්තය දැඩි ශිතලකින් වේලී ගොස් තිබෙනවා. මේ ශීතල කොපමණදැයි කියා කියනවානම් උෂ්ණත්වය -7 °C දක්වා පහත බැස තිබෙනවා. එය රුසියාවේ ආර්ක්ටික් ප්‍රදේශයටත් වඩා දැඩි ශීතලක් ලෙස සලකන්න පුළුවන්. පළමු හිම පතනයේදීම -7 °C දක්වා පහල අගයක් ගෙන තිබෙනවා. මේ දැඩි හිම පතනයෙන් මේ වනවිට වයිඩ් ස්ප්‍රෙඩ් ( widespread ) වනාන්තරයම හිමෙන් වැසි ගොස් තිබෙනවා.


463AA9EB00000578-5074507-image-a-66_1510487016896.jpg
4643A9E000000578-5074507-image-a-71_1510487129849.jpg
4643A9EE00000578-5074507-image-a-69_1510487027143.jpg
4643AA9000000578-5074507-image-a-143_1510493197716.jpg
46430FF300000578-5074507-image-a-146_1510493253757.jpg
46435D0800000578-5074507-Britain_faces_a_three_week_Arctic_cold_spell_with_temperatures_f-a-56_1510486971506.jpg
46435D7800000578-5074507-image-a-70_1510487087472.jpg
46435E8600000578-5074507-image-a-72_1510487343823.jpg
46439A8900000578-0-image-a-53_1510483654385.jpg
46455C9000000578-5074507-image-m-19_1510497929473.jpg
46455CC000000578-5074507-image-m-16_1510497352562.jpg
46455CC800000578-5074507-image-m-13_1510497054122.jpg



උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com