දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යකෝ කියන්න තියන දෙයක් කෙලින් කියපන්, සහෝදරයද උඹද බලු වැඩ කරන්නෙ කියලා අපි කොහොමද දන්නෙ. උඹ ඌත් එක්ක ඉරිසියාවට කියනවද දන්නෑ. අනිත් එක උඹ ඌ ගැන ඔච්චර උනන්දු වෙන්නෙ මොකද? මෙතන මෝඩයෝ නෑ ඒක මතක තියා ගනින්.

    "සහෝදරය ". කොහෙන් ගියත් ඔය කෑල්ල හලන්න බැහැ වගේ :lol::lol:
     
    Mozilla

    Well-known member
  • හ්ම්ම් අනිවා මචන්.ආගම නං අදාළ මට නං.ඒත් මේ පොර මුල් දවස්‌ වල ඉදන් කරපු කියපු දේවල් එක්ක
    මන් එකග නෑ . මුල්ම දවස්‌ වල ෆාමසියක් කරනව කියල තම පොර මේකට එන්ටර් උනේ. ඊට පස්සේ කෙල්ලට
    මෙන්සස් උන 1 පරක්කු උනත් මේකේ ත්‍රෙඩ් දාන උන්ට මු උපදෙස් දෙන්න ගත්ත. ඒ දවස්‌ වලත් මන් මුට මගේ
    පරණ අයි ඩි ඒකෙන් කිව්ව ඩොකෙක් ගෙන් නාහ ඕව දාන්න එපා කියල. ඕවයේ අතුරු ප්‍රතිපල අපි දන් නැති නිසා

    ඊට පස්සේ ඒ සීන් වලින් මු ලව් සීන් වලට එන්ටර් උනා. කෙල්ලෙක් දාගන්නේ කොහොමද , කෙල්ලව සතුටු
    කරන්නේ කොහොමද කෙල්ලව රූම් වලට ගෙනියන් නැතුව කෙලින්ම ගෙදර ගිහින් අහන්න , අනං මනං කෝටියයි
    මන් ඒත් හිතුව මු ලව් කරන්නවත් දන්නවා ඇති කියල. පස්සේ අන්තිමට දාපු ත්‍රෙඩ් 1 දැක්කම තම ඇත්ත තේරුනේ

    කෙල්ලෝ දාගන්න හැටි කියල දුන්නට , කෙල උනාම බොන්න ඕන බෙහෙත් ගැන කිව්වට , කෙල්ලගේ ගෙදර ගිහින්
    කතා කරන්න කිව්වට , කෙල්ලව සතුටු කරන හැටි උපදෙස් දුන්නට , මු ජිවිතේට ලව් කරලා නැති කෙල්ලව දැකලවත් නැතුව අන්තිමට කෙල්ලව බලන්න අම්මලාව යවල අම්මල අතේ පොටෝ එකක් අරන් ආව පොරක්.

    මෙච්චර කල් මුගෙන් උපදෙස් ගත්ත උන්ට මාර ෆන් ඇති දැන්.

    ඔක්කොටමත් එහා අන්තිම ත්‍රෙඩ් එකේ මුගේ කතාව මුලින් තියෙන " ලව් කරන 1 මට ගේමක් නැති වැඩක"
    යකෝ ඕක ලව් එකක් ද , ජිවිතේට දැකල නැති දන්නේ නැති එකෙක් එක්ක චැට් කරාම එකට ලව් කියනව නං
    ඉතුරු හරිය හිතාගත්ත හැකි නේ .

    ඇයි යකෝ...කියන්නේ විසිල්..බල්ටි ඔක්කොම තියෙනවා කියලා..බලනකොට විසිල් විතරනේ බං..සද්දෙයි පඩ ගදයි විතරයි..:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හ්ම්ම් අනිවා මචන්.ආගම නං අදාළ මට නං.ඒත් මේ පොර මුල් දවස්‌ වල ඉදන් කරපු කියපු දේවල් එක්ක

    කූලගේ රෙදි ........ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    sira kathawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ මම හිතුවේ මුගේ නිර්මාණයක් කියලා අර බල්ලා ගැන කතාව......?? බලන් ගියහම මේකා මහ...... @$&@^(*@&(*$&@ :angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    [/COLOR]
    ඇයි යකෝ...කියන්නේ විසිල්..බල්ටි ඔක්කොම තියෙනවා කියලා..බලනකොට විසිල් විතරනේ බං..සද්දෙයි පඩ ගදයි විතරයි..:(

    සිරා ටෝක් එක බන්....
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    මුලින්ම කියන්න ඕන මම උබලව එකෙක් වත් දන්නේ නෑ. මම පොස්ට් කරන්න ගත්තෙත් ලගදි. මට ගොඩක් වැඩ තිබුන නිසා.හැබැයි තව මාස 3-4 full active ඉන්න පුලුවන්. නිවාඩු හැම වෙලාවට මේකේ රවුමක් දානව.
    මම සමාන්යයෙන් මිනිස්සුන්ගෙ හිත රිද්දන්න කැමති නෑ.ඕන පොස්ට් එකක් දැක්කොත් එල කියල කමෙන්ට් කරනවා. ඒකයි දේශපාලන, ආගම් වලට බනින thread වලට මම කමෙන්ට් කරන්න යන්නේ නැත්තේ.
    මම මුල් කාලේ වෙලා හිටියනම් මේයාට බොරු thread වලට මාත් කතා කරනවා.
    දැන් වුනත් කතා කරන්න නේමේ හිටියේ,මිනිහගේ පොර ටෝක් නිසා කතා කරන්න හිතුනා.
    කොහොමත් මේයාව මම කාලයක් තිස්සේ හොදට බැලුවා.(දෙවයේ සරදමකට මම පෝස්ට් කරන්න පටන්ගත්තට පස්සේ මේතුම තමයි මගෙ පලවෙනි visitor). මම හැමෝගෙම threads කියවනවා, මට නිවඩු වෙලාවට.හැබැයි මට හොද උනාට අනිත් අයට හොදද දන්නෑනෙ.ඒක නිසා බම්ප් කරන්න යන්නෑ.
    මේයාගේ ලිපි අකුරක් නෑර මම කියවල තියනවා.ආපු ගමන් fire කරන්න හිතුනා. (බේත් වල trade names දාලා ගෙඩි පිටින්. බොරු උපදෙස්. )මම මේකෙ ඉන්න හැමොටම ගරු කරනවා.ඒක නිසා ඉවසුවා. දැනටත් එහෙමයි. අපි හැමෝම කොච්චර දන්නවා උනත් අපේ අතින් වැරදිවෙනවනේ. අපි thread lord ලද බන්.
    මේයා කියලා තිබුනා මේතුමාට copy +paste කර දැමීමේ පුරුද්දක් නෑ කියලා. මේතුමගේ හැම thread එකක්ම පල් බොරු බන්, එකක් නෙමේ. හොදට බලන්න මතෘකාවටද කතා කරල තියෙන්නේ කියලා. (පරිප්පුයි, මාරි බිස්කට් වගේ)
    අන්තිමට කියන්න තියෙන්නේ,මේවා tread දාන්න ඕන නෑ බන්.ගොඩක් අය දන්නවා.
    හේතුව මා virtual ලෝකයක ජීවත් නොවෙමි.මම පොරක් ද නොවෙමි. Virtual පොරක්ද නොවෙමි. මම කරන්ට් එකෙන් ජීවත් නොවෙමි.
    තව එකක් මචන්ලා හැමෝම,මම ඕන තැනක පොස්ට් දානවා.මාව මචන් කිසිම කෙනෙකුගේ ගොඩකට දාන්න එපා.මම මේකේ ඉන්න නිකන් මනුස්සයෙක් විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මුලින්ම කියන්න ඕන මම උබලව එකෙක් වත් දන්නේ නෑ. මම පොස්ට් කරන්න ගත්තෙත් ලගදි. මට ගොඩක් වැඩ තිබුන නිසා.හැබැයි තව මාස 3-4 full active ඉන්න පුලුවන්. නිවාඩු හැම වෙලාවට මේකේ රවුමක් දානව.
    මම සමාන්යයෙන් මිනිස්සුන්ගෙ හිත රිද්දන්න කැමති නෑ.ඕන පොස්ට් එකක් දැක්කොත් එල කියල කමෙන්ට් කරනවා. ඒකයි දේශපාලන, ආගම් වලට බනින tread වලට මම කමෙන්ට් කරන්න යන්නේ නැත්තේ.
    මම මුල් කාලේ වෙලා හිටියනම් මේයාට බොරු tread වලට මාත් කතා කරනවා.
    දැන් වුනත් කතා කරන්න නේමේ හිටියේ,මිනිහගේ පොර ටෝක් නිසා කතා කරන්න හිතුනා.
    කොහොමත් මේයාව මම කාලයක් තිස්සේ හොදට බැලුවා.(දෙවයේ සරදමකට මම පෝස්ට් කරන්න පටන්ගත්තට පස්සේ මේතුම තමයි මගෙ පලවෙනි visitor). මම හැමෝගෙම treads කියවනවා, මට නිවඩු වෙලාවට.හැබැයි මට හොද උනාට අනිත් අයට හොදද දන්නෑනෙ.ඒක නිසා බම්ප් කරන්න යන්නෑ.
    මේයාගේ ලිපි අකුරක් නෑර මම කියවල තියනවා.ආපු ගමන් fire කරන්න හිතුනා. (බේත් වල tread names දාලා ගෙඩි පිටින්. බොරු උපදෙස්. )මම මේකෙ ඉන්න හැමොටම ගරු කරනවා.ඒක නිසා ඉවසුවා. දැනටත් එහෙමයි. අපි හැමෝම කොච්චර දන්නවා උනත් අපේ අතින් වැරදිවෙනවනේ. අපි tread lord ලද බන්.

    11.gif