ඉන්නවා බං. ඒ උනාට අපේ පොස්ට් පේන්නේ නැහැ වගේ![]()

ඔය ඉන්නේ ත්රෙඩ් ඉදිරියට අරන්.....?? 

ඉන්නවා බං. ඒ උනාට අපේ පොස්ට් පේන්නේ නැහැ වගේ![]()

ඔය ඉන්නේ ත්රෙඩ් ඉදිරියට අරන්.....?? 

ත්රේඩ් එක නොදැකපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා..
හොද සහෝදරයා.....!! 
Answer karapiya kiyala thread ekak ma danna wei wageකූලට මේවා පේන්නේ නැහැ බං දැන්![]()

Answer karapiya kiyala thread ekak ma danna wei wage![]()

එත් ඌ එක උගේම නිර්මාණයක් කියන එක වැරදියිනේ මචන් ?මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ..
කොච්චර හොද්ද ට්රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ..
අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ..
කුණුහරප ත්රෙඩ් ,දේශපාලන ත්රෙඩ්, බොරු ත්රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන්?
මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ..
කොච්චර හොද්ද ට්රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ..
අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ..
කුණුහරප ත්රෙඩ් ,දේශපාලන ත්රෙඩ්, බොරු ත්රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන්?

එත් ඌ එක උගේම නිර්මාණයක් කියන එක වැරදියිනේ මචන් ?

එහෙම කිවුව නම් වැරදී..
මෙයා හැබැයි හොදට කතා කරනව නේ?![]()

ටිකක් පොස්ට් ටිකක් කියෝලා බලපන් හොඳට කතා කරන අපූරුව![]()

'mod' කියල දාලා රෙප් කපල තිබුනා ගොඩක් අයගෙඇයි බන් සහෝදරය කියල හොදට කතා කරන්නේ..
උබල මල පන්නන්න ඇති එහෙනම්![]()

ඔය එකක් විතරයි....එහෙම කිවුව නම් වැරදී..
මෙයා හැබැයි හොදට කතා කරනව නේ?![]()

මොහොමොඩ් කියන එකේ අන්තිම කොටස තමයි ඒ දාලා තියෙන්නේවෙන්ට 'mod'![]()