දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif

    dance_mini.gif
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ..
    කොච්චර හොද්ද ට්‍රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ..
    අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ..
    කුණුහරප ත්‍රෙඩ් ,දේශපාලන ත්‍රෙඩ්, බොරු ත්‍රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන්?
    එත් ඌ එක උගේම නිර්මාණයක් කියන එක වැරදියිනේ මචන් ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ..
    කොච්චර හොද්ද ට්‍රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ.. අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ..
    කුණුහරප ත්‍රෙඩ් දේශපාලන ත්‍රෙඩ් බොරු ත්‍රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන්

    ps- mama wadiya kiyawala naha meyage threads..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ..
    කොච්චර හොද්ද ට්‍රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ..
    අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ..
    කුණුහරප ත්‍රෙඩ් ,දේශපාලන ත්‍රෙඩ්, බොරු ත්‍රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන්?

    ඔව් ඉතින් තමන්ගේ වගේ දාල පස්සේ ඒක සාධාරණීකරණය කරන්නත් හදනවනේ.:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එත් ඌ එක උගේම නිර්මාණයක් කියන එක වැරදියිනේ මචන් ?

    එහෙම කිවුව නම් වැරදී.. :baffled::baffled:
    මෙයා හැබැයි හොදට කතා කරනව නේ?:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එහෙම කිවුව නම් වැරදී.. :baffled::baffled:
    මෙයා හැබැයි හොදට කතා කරනව නේ?:D

    ටිකක් පොස්ට් ටිකක් කියෝලා බලපන් හොඳට කතා කරන අපූරුව :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රේඩ් එක නොදැකපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටිකක් පොස්ට් ටිකක් කියෝලා බලපන් හොඳට කතා කරන අපූරුව :rofl:

    ඇයි බන් සහෝදරය කියල හොදට කතා කරන්නේ.. :confused:
    උබල මල පන්නන්න ඇති එහෙනම්:P