දැනගන්න අහන්නේ
ලංකාවේ හමුදාවේ අය, මහින්ද ගෝඨා ඇතුළු දේශපාලන නායකයින් ට පිටරට විනිසුරුවෝ...දාලා උන්ට ඕන විදිහේ දෙමුහුන් උසාවියකින් කොටි මැරුවට දඬුවම් දෙන එක කමක් නැද්ද?
මොකෝ හිතන්න දෙන්න ඕනද?