දැනගන්න අහන්නේ

දැනගන්න අහන්නේ

ලංකාවේ හමුදාවේ අය, මහින්ද ගෝඨා ඇතුළු දේශපාලන නායකයින් ට පිටරට විනිසුරුවෝ...දාලා උන්ට ඕන විදිහේ දෙමුහුන් උසාවියකින් කොටි මැරුවට දඬුවම් දෙන එක කමක් නැද්ද?

මොකෝ හිතන්න දෙන්න ඕනද?
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපි අසරණයි බන් බලවත් රටවල් ඉදිර්යේ නිදහස ලැබිලා , යුද්ධයත් ඉවර වෙලා,එත් මේ බලවත් රටවල් උන්ට ඔන දේ නොකෙරුවහම සම්බාධක පණවනවා බන් අපි මෙ ජිවත් වෙන්නෙ අමාරු ලොකයක, හැමොම බලන්නේ තමන් දියුණුවෙන්න අත්මාර්තකාමි තෙල් පිට රටින් කන්න ඔන කිරිපිටි අනෙකුත් දෙවල් වල්ට සම්බාධක පණවනවා, අපිව හිර කරනවා, අපි අසරණයි මුන් එකෙක් වත් දන්නේ නැහැ රණවිරුවෝ කරපු කැප කිරිම්. අපි කොච්චර බයෙද හිටියේ අම්මයි තාත්තයි කොලබ වැඩට හිනින් එනකොට නොලිමිට් එක බොම්බේ අනුනමයෙන් බෙරුන කෙනෙක් කියක් මැරුණද තව දහස් ගනන්, අනෙමන්දා කවුරු ආණ්ඩු කරත් බලවත් රටවල් ගාව අසරණයි මහින්ද ජනදිපති තුමා, පරික්ෂණ වර්තා සුපිරියට දුන්නා නම් පස්ස ගහන්නේ නැතුව ඉවරයි, මෙක මෙච්චර ඇදෙන්නේ නැහැ, බලමු මොනවාද වෙන්නේ කියලා :nerd:
 

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ratata hena gahuwath kala andala inna thibbanam echharai ape unta.. mara dukai rata gana.. mahindaya one ne.. mokek hari kamak ne ratata jathiyata adaraya karana minihek one.. sinhala jathiya vinasa wena eka nam balan innama be.. mona karannada ape mati harakta one amaerican style ekata innane une passe gihin..
     
    ඇයි එහෙම දෙනව කිව්වද බං..?
    උචිත නෑ..
    :no:

    ඔව් එහෙම දඬුවම් කරනවා සුද්දන් ඉන්න අධිකරණයක් දාලා....ඔයා ඒක දන්නෙ නැද්ද?

    මම අහන්නේ අවුලක් නැද්ද කියලා