දැනගෙන ආශ්‍රය කරමු.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ පල සිම් කාඩ් අනාථයා.....
    තෝ එක්ක කතා රෙන්නේ අහවල් බකං බුරුස්ස ද?
    කතා කරන්න ඕන උන්ට කතා කරනවා.....
    අනික අවශ්‍යතාවය තියන එකා නේ මට කතා කරන්න ඕන. අගේ අවශ්‍යතාවයට මම කතා කරන්න ඕන මොන ලබ්බට ද?

    රිදුනා :(:(:( :growl::growl:
     

    Mozilla

    Well-known member
  • අපි හොඳින් බන්.. ඉතින් මොකෝ වෙන්නේ..
    තොපි හොරෙන්ම බැඳලා... හෙනගහනවා යකෝ..
    ඉතින් දැන් මොකෝ වෙන්නේ..:D

    කව්ද කිවේ බැන්ද කියලා?:eek:
    තව බදින්න හිතලත් නැ බං :sorry:
    මොනවත් නැ පරණ විදිහම තමයි බං මේ දවස් වල ජොබ් එකක් හොයනවා :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    11.gif
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    kawada?kohomada result? uba dan monada karane?



    :) Thanks bro
    pass mark thiyanwa.sanka kasun, apo aponsu karayanam melowadak na.sharadha nam pada godak.passe wena aun wagayak awa unuth alluwe na.passe wena thanaka kare.