දැනගෙන ජිවත් වෙන්න.අපි කවදා හරි මැරෙනවා.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට...................
    මලමිනී උඩ තියාගෙන දේශපාලුවන්ට කඩේ ගියා නේද? ඕක තමා කියන්නෙ What goes around comes around. හිගන බල්ලා තොට හොද වැඩේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ වගේ පොන්නයන්ට විශේශයි.
    මම නම් ෆේක් හදන රගන්නෙ නැනෙ, රටේ උන්ට කොරෝනා පෙන්න පෙන්න.. ලෙඩ පෙන්නල අහිසක මිනිස්සු බය කරන සක්කිලින්ට හම්බෙනව පොලිත් එක්කම...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම නම් ෆේක් හදන රගන්නෙ නැනෙ, රටේ උන්ට කොරෝනා පෙන්න පෙන්න.. ලෙඩ පෙන්නල අහිසක මිනිස්සු බය කරන සක්කිලින්ට හම්බෙනව පොලිත් එක්කම...
    පොන්නය හූ 🤣🤣🤣
     
    • Like
    Reactions: johnferna678

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    රෙදි නැතුව කඩේ යන එකා said:
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට...................
    හරකෙක් උනාට කමක් නෑ හෙමින් උම්බෑ ගාපං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මලමිනී උඩ තියාගෙන දේශපාලුවන්ට කඩේ ගියා නේද? ඕක තමා කියන්නෙ What goes around comes around. හිගන බල්ලා තොට හොද වැඩේ.
    පොන්නය හූ 🤣🤣🤣
    හරකෙක් උනාට කමක් නෑ හෙමින් උම්බෑ ගාපං..
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට.............. :yes: :yes: :yes: :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට...................

    ත්‍රඩ් එකේ අර්ථය එහෙම්ම නැති කරලා දැම්මා උඹ ලබ්බේ දේශපාලනයක් මෙතනට අරගෙන
    උඹේ පවුලේ කා වත් නැතිවෙලා නැද්ද ?
    උඹ ඔහොම මොචරියකට ගිහින් නැද්ද ?
    නැතිවෙච්ච තමන්ගේ ලගම කෙනෙක්ගේ බයොප්සි ක් කරපු මිනිය මොචරියෙන් අරගෙන මල් ශාලාවට දීල නෑ නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ත්‍රඩ් එකේ අර්ථය එහෙම්ම නැති කරලා දැම්මා උඹ ලබ්බේ දේශපාලනයක් මෙතනට අරගෙන
    උඹේ පවුලේ කා වත් නැතිවෙලා නැද්ද ?
    උඹ ඔහොම මොචරියකට ගිහින් නැද්ද ?
    නැතිවෙච්ච තමන්ගේ ලගම කෙනෙක්ගේ බයොප්සි ක් කරපු මිනිය මොචරියෙන් අරගෙන මල් ශාලාවට දීල නෑ නේද ?
    මට නම් පේන්නෙ උබ මීට කලින් මිනි කාබරයක් දැකල නැ කියල තමයි ඒකනෙ මේ අඩන්නෙ තෙර්ඩ් එකේ අර්ථය නැති කරා කියල, මහා ලොකු අර්ථවත් තෙර්ඩ් ලොල්. :lol: :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    කටු කන බල්ලෙක් said:
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට.............. :yes: :yes: :yes: :yes:
    උබට ඔහොම වෙන්නේ නෑ බය වෙන්න එපා. මිනිස්සු විතරයි මැරුණම මෝචරියට ගෙනියන්නේ.. බල්ලෝ පාරේම වළලලා දානවා.
    ත්‍රෙඩ් එකක් තේරුම් ගන්න බැරි හරක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට ඔහොම වෙන්නේ නෑ බය වෙන්න එපා. මිනිස්සු විතරයි මැරුණම මෝචරියට ගෙනියන්නේ.. බල්ලෝ පාරේම වළලලා දානවා.
    ත්‍රෙඩ් එකක් තේරුම් ගන්න බැරි හරක්..
    ලොල් රෙද්දෙ රෙවාගත්තම දාන දේ ''ත්‍රෙඩ් එකක් තේරුම් ගන්න බැරි හරක්''.. ' :lol: :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: yapa100

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මට නම් පේන්නෙ උබ මීට කලින් මිනි කාබරයක් දැකල නැ කියල තමයි ඒකනෙ මේ අඩන්නෙ තෙර්ඩ් එකේ අර්ථය නැති කරා කියල, මහා ලොකු අර්ථවත් තෙර්ඩ් ලොල්. :lol: :lol: :lol: :lol: :lol:

    හරි බන් එළ :)
     
    • Like
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    රටේ නායකයන්ට මඩ ගහන්ඩ දවස පුරා ෆේක් හදාගෙන දගලන උන්ටත් ඕකම තමයි අන්තිමට...................
    මුන් මොන නායකයෝද. රටේ නේමේ තොපිවගේ පොන්නයන්ගේ නායකයොන්ට කියලා කියහන්. 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් මොන නායකයෝද. රටේ නේමේ තොපිවගේ පොන්නයන්ගේ නායකයොන්ට කියලා කියහන්. 🤣🤣🤣
    ඔව් ඔව් උබලගෙ රනිල් සෑර් රජ උනානම් තමයි නියම නායකය වෙන්නෙ :yes: :yes: :yes: :yes: