දැනගෙන MSc එකක් කරමුද

nooby

Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    නිකන් ඉන්න එකේ msc එකක් කරන්න බැලුවේ. Information security / cyber security පැත්තෙන් තමයි කරන්නේ.

    Ucsc එකේ Information security එක SLQF level 9. හැබැයි උන්ගෙම computer science එක slqf level 10.
    IIT එකේ සහ UoM එකේ slqf level කීයද කියල දන්නවද උබලා ?

    කරුමෙට වත් phd එකක් කරන්න හිතුනොත්, ඔය slqf එකේ dependency එකක් තියෙනවද ?

    තව ඔය යුනිවරසිටි 3න් රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මොකක්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    නිකන් ඉන්න එකේ msc එකක් කරන්න බැලුවේ. Information security / cyber security පැත්තෙන් තමයි කරන්නේ.

    Ucsc එකේ Information security එක SLQF level 9. හැබැයි උන්ගෙම computer science එක slqf level 10.
    L9 - Professional (Taught)
    L10 - Research
    IIT එකේ සහ UoM එකේ slqf level කීයද කියල දන්නවද උබලා ?
    IIT - Foreign affiliated right ? Then no exact SLQF but would comparable to L10.
    UOM - L10 (May change)
    කරුමෙට වත් phd එකක් කරන්න හිතුනොත්, ඔය slqf එකේ dependency එකක් තියෙනවද ?
    Yes but depends
    තව ඔය යුනිවරසිටි 3න් රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මොකක්ද?
    For PHD UCSC CS(L10) is a good choice. Also the same degree has two exit options as MSc in CS(L10) and MCS(L9).
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,458
    8,928
    113
    නිකන් ඉන්න එකේ msc එකක් කරන්න බැලුවේ. Information security / cyber security පැත්තෙන් තමයි කරන්නේ.

    Ucsc එකේ Information security එක SLQF level 9. හැබැයි උන්ගෙම computer science එක slqf level 10.
    IIT එකේ සහ UoM එකේ slqf level කීයද කියල දන්නවද උබලා ?

    කරුමෙට වත් phd එකක් කරන්න හිතුනොත්, ඔය slqf එකේ dependency එකක් තියෙනවද ?

    තව ඔය යුනිවරසිටි 3න් රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මොකක්ද?
    CISsP
     
    • Love
    Reactions: nooby

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    MBA එක කරන්න බැලුවෙ බන්, PHD එකට යනවා නම් මොකක්ද ලේසිම පාත් එක
     
    • Love
    Reactions: nooby

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක මේක. මමත් කරන්න ඉන්නේ Msc එකක්.

    මම UCSC එකේ MIT එක කරන්න බැලුවේ . වැඩක් නැහැ කරන එකම නම්. මොකද BIT එකේ තියන සින් එකම තමයි හින්ද. අනිත් එව්වට පොඩ්ඩක් යන්න අමාරුයි එක පාර පේමන්ට් එක කරන්න තියන නිසා.

    @kevin_levin මචන් පොඩි ගයිඩ් එකක් දියන්කෝ. මට 2nd upper එකක් තමයි තියෙන්නේ.
     
    Last edited: