දැනට ගෙවාගෙන යන වහනයක් විකුනනවානම්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    දැනට ගෙවාගෙන යන වහනයක් විකුනනවානම්

    දැනට ගෙවාගෙන යන වහනයක් විකුනනවානම් කොහොමද විකුණන්නේ? ඔක්කම ගෙවල ඉවර වෙනකල් transfer කරන්න බෑ නේද ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ba finance eka aithi karaya namin gewagana yanna denna puluwan.

    මේක හෙනම ඩේන්ජරස් වැඩක් සහ නීතිවිරෝධීයි. පවරන්නෙ නැතිව නම් විකුණන්න එපා පුතෝ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක හෙනම ඩේන්ජරස් වැඩක් සහ නීතිවිරෝධීයි. පවරන්නෙ නැතිව නම් විකුණන්න එපා පුතෝ


    ow anek kenek mokak hari game ekak dunoth wahane aythi karayawa alan yanne isara wela.


    isaranam pawaranna ba eth dan puluwan da danne na hariyatama.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම විකුණන අය ඉන්නවා. ඒත් ඕක නීත්යානූකූල නෑ. ගත්ත එකා ජල්බරියක් දෑම්මොත් වික්ක එකාත් උසාවි යන්න ඕනී. ගත්ත එකා ගෙවන්නේ නෑති වුනොත් ක්‍රිබ් එකට යන්නේ වික්ක එකා. වික්ක එකාගේ වෙන වාහනයක් ඈරියස් වුනොත් ගත්ත එකාට ගෙවල ඉවර වුනත් පොත ගන්න බෑරි වෙනවා. ඉන්ෂුවරන්ස් වගේ දේවල් දාන්න වෙන්නේ පොතේ අයිතිකාරයගේ නමට. ඕවා කරදර වෑඩ.... පුලුවන් නම් ෆිනෑන්ස් එක ඉවර කරලා දෙන්න... ගන්නේ දන්න එකෙක් නම් යාලුවෙක් නෑයෙක් නම් ටිකක් ෂේප්