Ah ehenam meke thaththage wayase aya na
ටසිරි කොහොමද අද ආපු බඩුවගේ ටෝක්ස්ඔව් ඉඩම අරගෙන එහෙම කරපන් .
ඔය රස්සාවට යන ගොඩක්උන් නවත්තන නවත්තන වරායෙ බැහැල බඩු ගහල සල්ලි වියදම් කරගෙන ලෙඩ හදාගෙන එනව .
තව සමහර උන් මාස පහක් මුහුදෙ ඉදල ඉතිරි මාස හත ගොඩබිම ඉදන් සල්ලි ටික වියදම් කරල ඉවර කරනව.
උබ මැරීගෙන වැඩකරල කුනා වගේ ඉතිරි කරල ටවුන් එකෙන් බිල්ඩිමක් අරන් රෙන්ට් කරල ඒ සල්ලි වලින් බඩු ගහපන්
A/L කරලද? මොනවද කලේ?මම සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මේ මට්ටමෙන් උඩට එන්න නම් නිකන් typical විදියට හම්බකරල බෑ.
මට අදහසක් ආවා. නැවක eto course එකක් කරන්න.
කියන විදියට මුලදි 25 lakhs වගේ යනවා phase 1 එකට. Phase 2 එකටත් තව20k වගේ යනවා.
Phase 2 එකේ ගාන පලවෙනිපාර sail කරලා ආවම හොයාගන්න පුලුවන්ලු.
මේකයි කේස් එක. අපෙ අම්මලට සල්ලි නෑ ඕවට වියදම් කරන්න. ලෝන් එකක් දාලා 25ක් හොයාගත්තත් ඒකෙ පොලියවත් ගෙවාගෙන යන්න ආදායමක් නෑ එයාලට.
මට හිතුන දේ තමා තාත්තගෙන් මට ලැබෙන්න තියනව කවදහරි perch 20කට ආසන්න ඉඩමක්. මට මේ දේවල් ඉල්ලන්න ලැඩ්ජයි. ඒත් ඒක මම දැන්ම ඉල්ලගෙන විකුනලා හරි මට දෙයක් කරගන්න එක හොදයි නේද වයස පහු වෙලා opportunity මිස් උනාට පස්සෙ ලැබෙනවට වඩා.
මෙහෙම දෙයක් කතා කරන්නෙ කොහොමද අම්මලා එක්ක.
ඒ වගේම ඉඩමක් විකුනලා නැවක electro technical officer course එකක් කරන එක හිතන තරම් හොද අදහසක් නෙවේ නම් ඒකත් කියන්න.
Menna mekai final target eka OK nam expend karapanඅම්මාට තාත්තාට පහදලා දියන් බන් ..කැමති වෙනවා අනිවාර්යයෙන්ම හැබයි කරන වැඩේ මැරිගෙන හරි කරපන්..
මන් හිතන්නේ කිට්ටුවෙන් යන උන් ඉන්නවා.Ah ehenam meke thaththage wayase aya na![]()
මැත්ස් කරපු එකෙක් නම් හොඳයි නෙ, නාවුක නිලධාරී සහතිකය ගන්න ගණිතය කරපු උන් විතරයි ගන්නෙ මම හිතන්නෙ.Maths
Issella job thiyensvada kiyala hoyala balapan...oka karala jobs thiyenswa kiyala sure nam.aulak naa. Danna kiyanan kenek gen agala balapan
ඔක කාගෙ හරි බැන්ඩ් වුන එකෙක් ගෙ ෆේක් එකක්ටසිරි කොහොමද අද ආපු බඩුවගේ ටෝක්ස්
Exactly, I have similar regrets that I took very dumb decisions that wasted whole years.Take the jump
ooka kale nathi unoth ithuru jiwitha kalema "what if" kiyala hitha hitha inna wenawa
Mama hithanawa u thadipollencapdenawa kiyana ekaa kiyalaa..mama uge post (wena ewungeth) post deka thunak report karala athi..mathakada ara sudhdhiyekta ta gahanna aasai kiyala meke spoiler tag ekakuth nathuwa wal pinthurayak meke damma. Ethandima reported. Oka banned wenna aththeth mama oya wage kasi kabal thread report karala wenna oney.ටසිරි කොහොමද අද ආපු බඩුවගේ ටෝක්ස්
Mama hithanawa u thadipollencapdenawa kiyana ekaa kiyalaa..mama uge post (wena ewungeth) post deka thunak report karala athi..mathakada ara sudhdhiyekta ta gahanna aasai kiyala meke spoiler tag ekakuth nathuwa wal pinthurayak meke damma. Ethandima reported. Oka banned wenna aththeth mama oya wage kasi kabal thread report karala wenna oney.
Cc @tharakaf
ටසිරි කොහොමද අද ආපු බඩුවගේ ටෝක්ස්
Elakiri එකෙන් Ban කල Member කෙනක් ගේ ඉල්ලීමක් නිසා මේක දාන්නේ මම පුද්ගලිකව දන්නේ නැහැ එයාව , ෆේස් බුක් එකට Msg කරලා අද මේ හෙල්ප් එක ඉල්ලලා කරදර කරන නිසා මේක දාන්නේ
![]()
Meka mathakai. Uwa ban wune mage reporting nisa kiyala hithenawa..uge kasi kabal thread (uda example mama kiwwuwe ) 5k withara report karala athi.