මම සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මේ මට්ටමෙන් උඩට එන්න නම් නිකන් typical විදියට හම්බකරල බෑ.
මට අදහසක් ආවා. නැවක eto course එකක් කරන්න.
කියන විදියට මුලදි 25 lakhs වගේ යනවා phase 1 එකට. Phase 2 එකටත් තව20k වගේ යනවා.
Phase 2 එකේ ගාන පලවෙනිපාර sail කරලා ආවම හොයාගන්න පුලුවන්ලු.
මේකයි කේස් එක. අපෙ අම්මලට සල්ලි නෑ ඕවට වියදම් කරන්න. ලෝන් එකක් දාලා 25ක් හොයාගත්තත් ඒකෙ පොලියවත් ගෙවාගෙන යන්න ආදායමක් නෑ එයාලට.
මට හිතුන දේ තමා තාත්තගෙන් මට ලැබෙන්න තියනව කවදහරි perch 20කට ආසන්න ඉඩමක්. මට මේ දේවල් ඉල්ලන්න ලැඩ්ජයි. ඒත් ඒක මම දැන්ම ඉල්ලගෙන විකුනලා හරි මට දෙයක් කරගන්න එක හොදයි නේද වයස පහු වෙලා opportunity මිස් උනාට පස්සෙ ලැබෙනවට වඩා.
මෙහෙම දෙයක් කතා කරන්නෙ කොහොමද අම්මලා එක්ක.
ඒ වගේම ඉඩමක් විකුනලා නැවක electro technical officer course එකක් කරන එක හිතන තරම් හොද අදහසක් නෙවේ නම් ඒකත් කියන්න.