මෙතන මගේ තාත්තගේ වයසේ අය ඇති කියල හිතන හින්දා අහන්නේ need advice

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    Demawpiyo hamba karapu dewal wikunagena kanna hadanne nathuwa,

    Issellama Job ekak karala idapan ban..

    eaka karana gaman puluwan tharam ithuru karala, uba ube target ekata palayan..

    anthima kaale e minissunta jeewath wenna hari oya idama ithuru karapan..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Demawpiyo hamba karapu dewal wikunagena kanna hadanne nathuwa,

    Issellama Job ekak karala idapan ban..

    eaka karana gaman puluwan tharam ithuru karala, uba ube target ekata palayan..

    anthima kaale e minissunta jeewath wenna hari oya idama ithuru karapan..
    ගොන්ද බන් උඹ, ඌ මොකක් කරලද ලක්ශ 2ක් හොයන්නෙ? මාසෙකට 50ක් ඉතුරු කලත් අවුරුදු 4ක් විතර යනාවා 20ක් හදාගන්න, ඒ වෙනකොට උගෙ වයස පැනලා.

    ඌට හරි plan එකක්, determination එකක් තියෙනවානම් දැන් තියෙන එක සල්ලි කරලා target එකට ගිහින් ඔන්න ඒවගෙ 2 3ක් උනත් ගන්න පුලුවන්.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    ගොන්ද බන් උඹ, ඌ මොකක් කරලද ලක්ශ 2ක් හොයන්නෙ? මාසෙකට 50ක් ඉතුරු කලත් අවුරුදු 4ක් විතර යනාවා 20ක් හදාගන්න, ඒ වෙනකොට උගෙ වයස පැනලා.

    ඌට හරි plan එකක්, determination එකක් තියෙනවානම් දැන් තියෙන එක සල්ලි කරලා target එකට ගිහින් ඔන්න ඒවගෙ 2 3ක් උනත් ගන්න පුලුවන්.
    Meka karanna hadana waden wenne demapiyanta kela wena eka witharai..
    anika mu kiyala na paule thawa sahodara/sahodariyo innawada nadda kiyala..
    meka hadanne thamange life eka luxurious kara ganna, demawpiyanwa ape thiyanna hadana eka.
    hari giyoth hari, weradunoth mokada karanne?

    me prashne pathi dekak thiyenawa thiyenawa kiyana eka api amathaka karanna hoda na neda puthe..

    anika thaththala wage hithalane uththara denna kiwwe, e widihata thamai uththara dunne... :lol:
     
    • Haha
    Reactions: tharakaf

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ඉඩමේ මොනවා හරි වවපන් නැත්තම් පොඩි ගෙයක් හදලා කුලියට දීපන්..
    කෝස් කරන හැම එකාම ගොඩයනවා නම් ලංකාව මෙලහට සංවර්ධිත රටක්.

    හිතන දේ වෙන්නේ නෑ - වෙන දේ හිතා ගන්න බෑ ...
     
    • Like
    Reactions: Naughtykolla48

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ETO කියන්නෙ සාමන්‍ය නාවික තනතුරක් නෙවෙයි,officer rank එකක්.සාමන්‍යෙන් 5k,7k මාසෙකට අතර ලේසියෙන්ම හොයන්න පුලුවන්.හැබැයි සල්ලි ඕන හින්ද ඔය ජොබ් එකට යන්න එපා. Seafaring කියන්නෙ ඒ ගැන passion එකක් නැතුව කරන්න පුලුවන් ජොබ් එකක් නෙවෙයි.කෝස් එක් කරල ඉවර වෙලා stable ජොබ් එකක් හම්බවෙන්න අවුරුදු හතරක් පහක් යනව.උබ maths කරල තියන නිසා උබට ඇත්තටම ඒ ගැන උනන්දුවක් තියනවනම් මට මැසේජ් එකක් දාපන්.බොරුවට නම් මගේ කාලෙ කන්න එපා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මම සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මේ මට්ටමෙන් උඩට එන්න නම් නිකන් typical විදියට හම්බකරල බෑ.

    මට අදහසක් ආවා. නැවක eto course එකක් කරන්න.
    කියන විදියට මුලදි 25 lakhs වගේ යනවා phase 1 එකට. Phase 2 එකටත් තව20k වගේ යනවා.

    Phase 2 එකේ ගාන පලවෙනිපාර sail කරලා ආවම හොයාගන්න පුලුවන්ලු.

    මේකයි කේස් එක. අපෙ අම්මලට සල්ලි නෑ ඕවට වියදම් කරන්න. ලෝන් එකක් දාලා 25ක් හොයාගත්තත් ඒකෙ පොලියවත් ගෙවාගෙන යන්න ආදායමක් නෑ එයාලට.

    මට හිතුන දේ තමා තාත්තගෙන් මට ලැබෙන්න තියනව කවදහරි perch 20කට ආසන්න ඉඩමක්. මට මේ දේවල් ඉල්ලන්න ලැඩ්ජයි. ඒත් ඒක මම දැන්ම ඉල්ලගෙන විකුනලා හරි මට දෙයක් කරගන්න එක හොදයි නේද වයස පහු වෙලා opportunity මිස් උනාට පස්සෙ ලැබෙනවට වඩා.

    මෙහෙම දෙයක් කතා කරන්නෙ කොහොමද අම්මලා එක්ක.

    ඒ වගේම ඉඩමක් විකුනලා නැවක electro technical officer course එකක් කරන එක හිතන තරම් හොද අදහසක් නෙවේ නම් ඒකත් කියන්න.
    ඉල්ලගෙන විකුනලා

    Uba wage moda mattek.. Ubata wada Nadun hodai