ඔය ගැන වොට්කරන්න තරම් ලොකු දැනුමක්නං නෑ...
හැබැයි ඔහොම හරි නීතියක් තියෙන එක ගැන සතුටු වෙනව. මොකද දැනටත් පොලීසියෙන් පගාව ගත්තට ගන්නෙ හරි පරිස්සමෙන් හොරාට ලයිසන් අස්සෙ ගහල හෙන ගේමක් දීල.
ඔය තරමටවත් නීතියක් නැතිවුනොත් ඉන්දියාවෙ වගේ එළිපිටම සාක්කුවට අතදාලම පගාව ගනී..