දැනට තියන අල්ලස් නීතිය

fraud and bribery laws in Sri Lanka

  • පොලිස් නිලධාරීන්ට අවාසියි, ධනවාදයට විරුද්ධයි

    Votes: 0 0.0%

  • Total voters
    4
  • Poll closed .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය ගැන වොට්කරන්න තරම් ලොකු දැනුමක්නං නෑ...
    හැබැයි ඔහොම හරි නීතියක් තියෙන එක ගැන සතුටු වෙනව. මොකද දැනටත් පොලීසියෙන් පගාව ගත්තට ගන්නෙ හරි පරිස්සමෙන් හොරාට ලයිසන් අස්සෙ ගහල හෙන ගේමක් දීල.
    ඔය තරමටවත් නීතියක් නැතිවුනොත් ඉන්දියාවෙ වගේ එළිපිටම සාක්කුවට අතදාලම පගාව ගනී..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    okotoma klain nithi tika dapan balanna.
    නීති දාන්නම ඕනෙද? ඇයි ජීවිතේට අල්ලස් දීලා නැද්ද? අපි නං සී. අය්. ඩී එකටත් දීලා තියනවා