.
අප්‍රේල් මාසේ ඩොලර් එක 400 ට යනවා කියල news එක ආවා.
බාස්ටයි, නයට ගත්තුවයි.Moda basil karapu wede, 200 stop karala remittance adu Karagatta den itin float karat minissu ewanne ne tawa yai kiyala innawa, normal widihata yanna dila tibbanam me mokut neඕව අහනකොට ඩොලර් විත්ඩ්‍රෝ කරන්න හිතෙන්නෙම නෑනෙ![]()
Simple neපෙබරවාරි 200
මාර්තු 300
අප්‍රේල් 400
මැයි 500 .....
එහෙමද predict කරල තියෙන්නේ ?![]()

දන්නා දේ කියපන් දැන්ම. හංගන් හිටියා කියලා වැඩක් නෑතව ඒවා තියෙනවා මෙතන කියන්න අමාරුයි මිනිස්සු බය වෙන නිසා . කොහොම හරි අවම වියදමකින් සතිය ඇදගෙන යන්න ෆුල් ට්‍රයි එක දීපන් specially , fixed income එන අය.
දැනටත් කලු කඩේ 400යි තමා
.
අප්‍රේල් මාසේ ඩොලර් එක 400 ට යනවා කියල news එක ආවා.
oka echara yannan dunoth hike wenawa minusunnata