දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Code:
    දැනට තියෙන පට්ටම Smart...

    කාටද යකෝ තැපෑලෙන් රිදුනේ?:eek:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඔය හැම ෆෝන් එකේම හොද වගේම අඩුපාඩු තියනවනේ බන්
    මටනම් පට්ටම කියලා කියන්න ෆෝන් එකක් නෑ තාම
    ඉස්සරහටත් එහෙමයි
    අනිවා iphone කියන්නේ හොද තරගකාරී භාණ්ඩයක්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ay ban saakuwe dagena yanakota namune mokadda ban...2010 awa nokia n8 full alluminiuam..ethakota apple glass back cover...cam eka gana nam katha nokara imu...processor eka hodai..bt dan dual core walata wada hoda octa core 64 bit processor tiyenwa.
    dan 4n walata 4k display
    iris scanners
    41 MP cameras
    4000mAh batteries
    windows phone wala app gap eka win 10 eken passe adu wenwa...
    ram 4GB
    wage dewal dan 4n walata enne...

    i phone ayyo salli...
    uba oya kathwa 2009 wage keewanam uba hari...dan me 2016 kittui...ube mole CMOS battery eka bahal wage..alutin daagen BIOS update karapan[/B]
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    ආ සිංහලු.. ආයෙ ත්‍රෙඩ් එකට බම්ප් පාරක් එහෙම දාල මරාගමු නෙහ්
    :D:D
    *Grabs Popcorn*

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයියෝ අපේ එකෙකුත් ලගදි අයිපෝනියෙක් අරන්.:rofl:..6 plus 1ක්...දැන් මූ මට කියනව මේකට torrent app 1ක් හොයල දීපන් කියල.මාත් ඉතින් වැඩර් වගේ අරන් බැලුව...කෝ බන් 1 app 1ක් වත් නෑ.:P.ගූ 70යි...ඇයි යකෝ windows phone වලටත් torrent app තියෙනව.:rolleyes:...මොක වුනත් අර slow motion video 1නම් පට්ට ඈ:yes::yes:.

    torrent nam ithin windows thama lokka
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Aluminium ave aluth iphn6 eke neda ban? anith kale ave plastic tama..... mata terenne naththe uba kiyana eka deyak 100000 phn ekak avuruddakata passe 75000 dala vikunapu porak innavada? onna mama danna ayya kenek innava iphone4 ekak gaththe 125000 kata 2 years use karala phn eka dunne 25000 kata... onna okai venasa.... uba oya kiyana seen eka samsung phn vala market eka bahinava kiyana ekanan boruvak machan

    Machan Iphone 4 awe 2010 :rolleyes: Steve Jobs marennath kalin. Dan 2015
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.

    1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.

    2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.

    3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.

    4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.

    5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.

    6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.

    7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.

    8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.

    9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා :lol:

    මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.

    iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්‍රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)

    machan jailbreak karanna puluwan iPhone eka grade 5 ekekuta unoth karanna puluwan umba katta kawe mona year eke da ? mama hithanne meeta awurudu 2 -3 kalin wenna athi
    dan ena UT jailbreak eke kisima awulak na
    dan nam issara wage nemei eka button ekak click karala balan innawa withari tiyenne software eken dena instructions follow kara kara
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mu wage modayek..muta jailbreak kara ganath bahalu ane mnda ekenma therum gana puluwan muge danuma. akohea ithn use karala thiyena one i4n ekak jailbreak karana
    eka thamai mama ahuwe mona year eke da kiyala
    moko ara e kale apu redsnow ewa nam tikak amarui eth android rooting tharam dangalanna one na ekatath :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka thamai mama ahuwe mona year eke da kiyala
    moko ara e kale apu redsnow ewa nam tikak amarui eth android rooting tharam dangalanna one na ekatath :D

    one click tools තියෙද්දී මොකටද බං දඟලන්නේ?:eek:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වින්ඩෝස් ෆෝන් වල ඈප් ස්ටෝර් එක වැරදිලාවත් දැකලා තියෙනවද බන් :D android උනත් හයි end ඩිවයිස් උබ කියනවා වගේ lag වෙන්නේ නෑ ... sony ත් ඒවගේම තමා :)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    aniwaryenma

    JgIEqqy.jpg

    Gpmy99C.jpg

    aXLEWvH.png

    MBvcinG.jpg

    fvfHNVH.png

    3LcEFps.jpg

    aGuU3ud.jpg
     
    Last edited: