දැනට නමක් තියෙන ලොකුම සංඛ්‍යාව

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Googol - එකයි බින්දු 100ක් තියෙන සංඛ්‍යාවක්.. :rolleyes:
    Googolplex - එකයි බින්දු Googol ගානක් තියෙනවා... :baffled: දෙවැනියට ලොකුම සංඛ්‍යාව ඒක!

    එතකොට ලොකුම සංඛ්‍යාව? :confused:

    Googolplexian - එකයි බින්දු Googolplex ගානක් තියෙනවා.. :shocked:

    ත්‍රෙඩ් එක දැමීමෙ අරමුන? : නිකම් දැම්මෙ.. තව, මේවගෙ සිංහල නම් දන්නවද කවුරුහරි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    බටහිරට වඩා ගොඩක් සන්කීරණ ක්‍රමයක් තිබිල තියෙනව.

    https://si.wikipedia.org/wiki/හෙළ_ගණන්_ක්‍රමය
    https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්
    https://si.wikipedia.org/wiki/සිංහල_සංඛ්‍යාංකනය
    https://ggslk.com/sinhala-numbers/

    දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝ‍ටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටි‍ෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්යියක් නමි...

    මේවා අති විශාල අගයක් දරණ සංඛ්‍යාය උදාහාරණ ලෙස මහා කාථානයකට 1යි බිංදු 126ක් ලෙසිය යුතුය. හිංදු අරබි ක්‍රමයට මෙවැනි විශාල සංඛ්‍යා ලිවීමේදී පිටු පිරීවට සිදුවනු ඇත. නමුත් බිංදුව රහිතව සංකේත මගින් ලියන්නාවූ සිංහල ඉලක්කම් වලින් පහසුවෙන් එක සංකේතයකින් මේ විශාල සංඛාවක් නමුදු ලිවිය හැකිය.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala

    මමත් අසංඛය ගැන අහල තියෙනවා. ඒක ලියන්න එනකොට ඔබ ඉස්සරවෙලා. මම හිතාගෙන හිටියට වඩා විස්තරයකුත් ලියලනේ. ඒක වඩා වටිනවා. බොහොම ස්තුතියි සහෝ........ :love: :love: :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    මමත් අසංඛය ගැන අහල තියෙනවා. ඒක ලියන්න එනකොට ඔබ ඉස්සරවෙලා. මම හිතාගෙන හිටියට වඩා විස්තරයකුත් ලියලනේ. ඒක වඩා වටිනවා. බොහොම ස්තුතියි සහෝ........ :love: :love: :love:
    අඩේ නෑ බන් මම ලිව්වෙ නෑ විකියෙ තිබ්බ ටිකක් ගත්තෙ නිකම්ම ලින්ක් එක දාන්නෙ නැතුව. විස්තර ගොඩක් විකියෙයි අර තිබ්බ ඒවගෙයි දාල තිබ්බ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මමත් අසංඛය ගැන අහල තියෙනවා. ඒක ලියන්න එනකොට ඔබ ඉස්සරවෙලා. මම හිතාගෙන හිටියට වඩා විස්තරයකුත් ලියලනේ. ඒක වඩා වටිනවා. බොහොම ස්තුතියි සහෝ........ :love: :love: :love:
    අසංඛ්‍ය ට බිංදු 143 ක් තියෙනවා කියලා කියනවා