දැනට 8 දෙනෙකුට Vaccine එක ඇලජික් වෙලා

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙහෙමයි මචන්, vaccine එක තමයි අනිවා එකම hope එක. ඒ කතාව ගැන තර්කයක් නැහැ. ඔතන අවුල ගියේ මම ඔය කතාව දාපු නැති එකනේ. අපි ඔය vaccine එක එනකන් කොච්චර බලන් ඉන්නවද industry එක back to normal වෙන්න. (මම ඉන්නේ Cinema සොෆ්ට්වෙයා ලියන company එකක. හිතා ගන්න පුළුවන් නේ මේ දවස්වල industry එක ගැන.)
    එහෙම උනා කියල ඒකෙ තියෙන රිසක් දැක්කම මැරෙන්න හදන්න ඕන නැහැ. කොහොමත් Anaphylaxis history තියෙන උන් දෙපාරක් හිතනවා මේක ගහ ගන්න, කොච්චර precautions ගත්තත්.
    හැබැයි උඹලගේ කතා විලාසේ හැටියටනම් උඹලට හරියන්නේ දම්මික පැනියම තමයි. ඉගෙන ගත්ත කියල ඔය ගති ඇරෙන්නේ නැහැ. ඕව ගෙවල් වලින් එන ඒවා.
    Machan, I respect the way you admit it, here let me tell you, In Sri Lanka people are pessimistic, so when you publish a news please be optimistic and don't let the nature of news to be harmed. Allergies are common, even if you eat or even smell something, here people are going behind the PANI so by looking at these posts people will tend to put more trust on that PANI, so next time be wise, no big deal bro !
     
    • Like
    Reactions: MrFrog
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙහෙමයි මචන්, vaccine එක තමයි අනිවා එකම hope එක. ඒ කතාව ගැන තර්කයක් නැහැ.
    ඇයි සිංහල බේත් 100%ක් සාර්ථක බව ඔප්පු වෙලා තියෙද්දි ඊට බාල vaccine එකක් එකම hope එක වෙන්නේ ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරියට අරිෂ්ඨ බීපු කෙනෙක්ට NASH ආපු එක case එකක් කියන්නකො බලන්න :D

    ඒ ලිමිට් එක පන්නලා අක්මාව stress කොරන ගොන් diet එක හිංදයි NASH එන්නේ :D
    දෙරණ බලන එක නවත්තලා NHSL හරි NHK හරි Medical ward එකකට ගිහින් බලපන්.
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඕක වෙලා තියෙන්නෙ උප්පත්තියෙන්ම ඇලජික් තියෙන කට්ටියට ඒ කියන්නේ ඒ කට්ටිය කොහේ හරි ගමනක් ගියත් තියෙනවා පොඩි ඉන්ජෙක්සන් එකක් වගේ පෑනක් එක සාක්කුවේ දාගෙන යන්න ඕනේ අදිසි වුනොත් ටක් ගාල එක ගන්න අන්න ඒ වගේ සිවිය කෙස් දින කට්ටිය ගමයි ඔයාට වෙලා තියෙන්නෙ නැත්තං noමල් අයට නෙවෙයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙරණ බලන එක නවත්තලා NHSL හරි NHK හරි Medical ward එකකට ගිහින් බලපන්.
    ඕන තරම් ගිහිල්ලා තියෙනවා - මාස ගණන් ඉඳලා තියෙනවා - හරියට අරිෂ්ඨ බීලා ආපු NASH කේස් එකක් අහු වෙලා නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕන තරම් ගිහිල්ලා තියෙනවා - මාස ගණන් ඉඳලා තියෙනවා - හරියට අරිෂ්ඨ බීලා ආපු NASH කේස් එකක් අහු වෙලා නෑ.
    ඇයි උඹ නර්ස් හරි දොස්තර හරිද වාට්ටුවේ ඇඩ්මිට් වෙන ලෙඩ්ඩුන්ගේ හේතුදැනගන්න. 🙃🙃
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,954
    28,869
    113
    aahahahahahhahaha...umbela randu nowi hitapalla..
    sudda dena deyak aran chu daala budiyaganna tiyenne..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Man nam ona magulak wenna kiyala oka gahagannawa awama. Dan nam mehema nikan kudu karala innawa wage indala athi wela. Sahenna kalekin kohewath gihin podi athal ekak gannawath bari una.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    ඕක වෙලා තියෙන්නෙ උප්පත්තියෙන්ම ඇලජික් තියෙන කට්ටියට ඒ කියන්නේ ඒ කට්ටිය කොහේ හරි ගමනක් ගියත් තියෙනවා පොඩි ඉන්ජෙක්සන් එකක් වගේ පෑනක් එක සාක්කුවේ දාගෙන යන්න ඕනේ අදිසි වුනොත් ටක් ගාල එක ගන්න අන්න ඒ වගේ සිවිය කෙස් දින කට්ටිය ගමයි ඔයාට වෙලා තියෙන්නෙ නැත්තං noමල් අයට නෙවෙයි

    epipen