මෙහෙමයි මචන්, vaccine එක තමයි අනිවා එකම hope එක. ඒ කතාව ගැන තර්කයක් නැහැ. ඔතන අවුල ගියේ මම ඔය කතාව දාපු නැති එකනේ. අපි ඔය vaccine එක එනකන් කොච්චර බලන් ඉන්නවද industry එක back to normal වෙන්න. (මම ඉන්නේ Cinema සොෆ්ට්වෙයා ලියන company එකක. හිතා ගන්න පුළුවන් නේ මේ දවස්වල industry එක ගැන.)
එහෙම උනා කියල ඒකෙ තියෙන රිසක් දැක්කම මැරෙන්න හදන්න ඕන නැහැ. කොහොමත් Anaphylaxis history තියෙන උන් දෙපාරක් හිතනවා මේක ගහ ගන්න, කොච්චර precautions ගත්තත්.
හැබැයි උඹලගේ කතා විලාසේ හැටියටනම් උඹලට හරියන්නේ දම්මික පැනියම තමයි. ඉගෙන ගත්ත කියල ඔය ගති ඇරෙන්නේ නැහැ. ඕව ගෙවල් වලින් එන ඒවා.