දැනට Dialog HBB connection වලට දුන්නු හොදම රවුටර් එක මොකක්ද?

Shendr

Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    මොඩ්ල් එක /තාම ඒවා යූස් කරන අය රවුටරේ ස්පෙක්ස් එහෙම කියාගෙන යමු
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    1625055341489.png
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Huawei E5172Bs-925.. අවුරුදු 7 විතර පාවිච්චි කරනවා...ලොකු අව්ලක් නෑ.. දෙපාරක් විතර factory reset කරන්න උනා signal indicator වැඩ කරන්නේ නැතුව

    zlt p25, zlt m60 දෙකත් පාවිච්චි කරල තියනවා backup connection විදියට.. ඒදෙකම නම් පට්ට අව්ල්.. wifi case අවා නිතරම වගේ Ethernet connect කලාම නම් වැඩ කලා..
     
    • Love
    Reactions: Shendr

    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    Huawei E5172Bs-925.. අවුරුදු 7 විතර පාවිච්චි කරනවා...ලොකු අව්ලක් නෑ.. දෙපාරක් විතර factory reset කරන්න උනා signal indicator වැඩ කරන්නේ නැතුව

    zlt p25, zlt m60 දෙකත් පාවිච්චි කරල තියනවා backup connection විදියට.. ඒදෙකම නම් පට්ට අව්ල්.. wifi case අවා නිතරම වගේ Ethernet connect කලාම නම් වැඩ කලා..
    Thanks a lot
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    Tozed කියන එකෙන් දැන් එන්නේ (SLT Data ඉවරයි)
    මේ පැත්තට නම් සිග්නල් bar 4ක් (හිටපු ගමන් 5ම එනව) එනවා
    කියන්න තරම් වරදක් නැ
    WiFi නම් ලග තියන් පාවිච්චි කරන නිසා coverage බලල නැ

    1625071423804.png
     
    • Love
    Reactions: Shendr

    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    Tozed කියන එකෙන් දැන් එන්නේ (SLT Data ඉවරයි)
    මේ පැත්තට නම් සිග්නල් bar 4ක් (හිටපු ගමන් 5ම එනව) එනවා
    කියන්න තරම් වරදක් නැ
    WiFi නම් ලග තියන් පාවිච්චි කරන නිසා coverage බලල නැ

    View attachment 133311
    Mama gawath okak thiyenne
    Thank you mchn
     
    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    Huawei E5172Bs-925.. අවුරුදු 7 විතර පාවිච්චි කරනවා...ලොකු අව්ලක් නෑ.. දෙපාරක් විතර factory reset කරන්න උනා signal indicator වැඩ කරන්නේ නැතුව

    zlt p25, zlt m60 දෙකත් පාවිච්චි කරල තියනවා backup connection විදියට.. ඒදෙකම නම් පට්ට අව්ල්.. wifi case අවා නිතරම වගේ Ethernet connect කලාම නම් වැඩ කලා..
    I also still using this. comes with battery. I think this is the best router Dialog had
     
    • Like
    Reactions: 0x9 and Shendr