Rs 300,000 range එකේ ගන්න පුළුවන් laptop එකක් ගැන experts ලගේ advices ඕනේ.
මගේ requirement එක වෙන්නේ ගොඩක්ම portability එක සහ video සහ image editing වලට mainly Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator වගේ software use කරන්න පුළුවන් සහ editing වලදි හිර වෙන්නේ නැති හොද laptop එකක්.
Macbook Pro - iOS එකකට යනවනම් software usage එක limit වෙනවද? ඒ කියන්නේ cracked ඒවා වගේ use කරන්න බැරි වෙයි නේද?
Note - මම මධ්‍යම පරිමාණයෙන් video සහ image editing කරන බව සලකන්න. ඒත් කරන වැඩේ හිර වෙන්නේ නැතුව කරගන්නයි ඕනේ...

Last edited: