රනිල්ටවත් සෝමවංශටවත් නැති වෙන්න දෙයක් තිබුණෙ නෑනෙ. ජෙනරාල්තුමාට තිබුණු ගෞරවය නම්බුව නැති වුණ එකයි වුණේ.
කණගාටුව රටේ ගෞරවය, ආරක්ෂාව හා ස්ථාවරභාවයටත් හානි වුණු එක.
ඒ දවස් වල මෙහෙට එන්න දගලපු කට්ටිය දැන් දත කට මැදන් බලන් ඇති
රනිල්ටවත් සෝමවංශටවත් නැති වෙන්න දෙයක් තිබුණෙ නෑනෙ. ජෙනරාල්තුමාට තිබුණු ගෞරවය නම්බුව නැති වුණ එකයි වුණේ.
කණගාටුව රටේ ගෞරවය, ආරක්ෂාව හා ස්ථාවරභාවයටත් හානි වුණු එක.
ආණ්ඩුව මාධ්‍යට කෙලවන්න ගිහිල්ල තමා ඕක කරගතතේ. උබල දන්නව ඇතිනෙ ගෝඨාභයයි සන්ඩේ ලීඩර් එකයි එක්ක අවුල. සන්ඩේ ලීඩර් ගෝඨාභයට එරෙහිව ඕනෑම දෙයක් කරයි. පේනවනෙ දැන් කරල තියෙන දේ. එහෙම අවුලක් තිබ්බෙ නැත්නම් අද ඔය වගේ News එකක් යන්නේ නැති වෙන්න තිබුණා. මේකයි මගේ මතයගපැහැදිලිවම එකගයි , එහෙම බලන් ගියාම අපේ රටේ නෑ කියන මාධ්‍ය නිදහස ඕනාවටත් වැඩී

මම කියන්නේ මේක සරත් කියනවානම් ඔහොම කිව්වේ නැහැ කියලා.....අනිත් අයකියනවා නම් ඔකේන් රට පාවලා දුන්නා කියලා මොකක්ද තේරුම....ඔක පාවලා දිමක් දොහී ප්‍රකාශයක් කිය කිය කැ ගහන්න ගහන්න මොකක්ද වෙන්නේ...පාවලා දෙන්න නම් එහෙම දෙයක් වෙන්න ඕන කියලා නේද ගම්‍ය වෙන්නේ.....අපි කරන්න ඔන ඔක බොරු කියලා කියන එක විතරයි....
මෙහෙම හිතන්න...අපේ අම්මව දුෂනය කරා කියලා මිනිහෙක් බොරුවට කියනවා...අපි හැමතැනම කිය කිය යනවද අන්න අරු අපේ අම්මව දුෂනය කරා එක වැරදි වැඩක් කියලා....එතකොට මොකද වෙන්නේ අරු බොරුවට කියපු එක...ටික දවසකින් ඇත්ත වෙනවා නේද?
ආණ්ඩුව මාධ්‍යට කෙලවන්න ගිහිල්ල තමා ඕක කරගතතේ. උබල දන්නව ඇතිනෙ ගෝඨාභයයි සන්ඩේ ලීඩර් එකයි එක්ක අවුල. සන්ඩේ ලීඩර් ගෝඨාභයට එරෙහිව ඕනෑම දෙයක් කරයි. පේනවනෙ දැන් කරල තියෙන දේ. එහෙම අවුලක් තිබ්බෙ නැත්නම් අද ඔය වගේ News එකක් යන්නේ නැති වෙන්න තිබුණා. මේකයි මගේ මතයග![]()

අහලවත් දැකලවත් නැති මිනිහෙක් එහෙම කියනවනම් වූට පිස්සු ,
අනික ඕකෙ ඇත්ත නැත්ත ස්ත්‍රී පක්ශයක් දන්නව වටේ ඉන්න උනුත් දන්නව , දැන් මේකනෙ කේස් එක ගෙදර හැමදාම හිටිය ලොකු මල්ලිනෙ කිය කියා ඇවිදින්නෙ අපේ මාමයි , ඔය වැඩේ කලේ කියල , දන්නවනෙ ගමේ ගෑනුන්ගෙ හැටි ,මේ ගමෙන් එහා ගමට යන්න එච්චර වෙලා යන්නෑ , අනික පවුලට උනු කොච්චර අවනම්බුවක්ද , ඔය ලොකු මල්ලිව එල්ලන් වටින්නෙ මම නම් කියන්නේ
Mahinda wage kapatiyek
kalin boru kiyala dan vedio eka borulu..
mahindatanam hodak wenna epa

ඒත් ලිපිය ලිව්ව එක්කෙනා කියනවනෙ එහෙමමයි කිව්වෙ කියල. එහෙමනම් එයා බොරු කියනව වෙන්න ඕනෙ. එහෙම හිතන්න මමත් කැමතියි. පෞද්ගලිකව මගෙ ඒ හැටි විශ්වාසයක් නැහැ මාධ්‍යවේදියො කියන ජාතිය ගැන.
නමුත් අපි කොහොමද ඔප්පු කරන්නෙ? ජෙනරාල්තුමාම කලින් තැනකදි කිව්ව එවක යුද පිටියේ සිටි මාධ්‍යවේදියෙකු හරහා තමාට ඒ තොරතුර ලැබුණු බව. ඊටත් පස්සෙ තමයි කියන්නෙ සියල්ලටම වරද බාර ගන්න සූදානම් කියල.
පත්තරයක් කියල උන්න හිතල ප්රවෘත්ති දාන්න බෑනෙ...
අනේ මල්ලී....ලොකු මල්ලි කියනවා නම් එහෙම කිව්වෙ නැහැ කියලා....එක ගම වටේ කිය කිය ගිය තාත්තා නේද වැරදී.....මොඩ ජොක් එපා මල්ලි,,,,
පොඩඩක් හොයලා බලන්න ඔක ගැන දැන් අපේ ආන්ඩුව හිතන විදිහ[/QUOTE]
තත්තා කියන්නේ දූෂනය කරා කියල නෙමෙනෙ , මිනිහ කියන්නේ මෙක මහ නින්දිත ප්‍රකාශයක් , මේ ක්ථාව බොරුවක් ,එහෙම කියන්නේ දැන් ඕක කනට ගිය මිනිස්සුන්ට දැනගන්නනෙ , අනික තාත්ත තමන්ටයි පවුලටයි හානියක් කරගන්නෑනේ, පොඩි මල්ලි බය වෙලා දැන් කියනව නෑ එහෙම උන්නෑ , අල්ලපු ගෙදර සොපි අක්ක තම්යි බොරු කිව්වෙ කියල , දැන් ඉතින් වැඩේ ගැස්සිලා ඉවරයිනෙ , අනික සොපි අක්කට එහෙම දෙයක් මවල කියන්න බැනෙ ,ලොකු මල්ලිත් එක එක ඒව කියනව , කොහොම් උනත් දැන් අල්ලපු ගමේ උන් වැඩේ දන්නවනෙ , ඒක අපහු ගන්නයැ , එහෙනම් ලොකු මල්ලිට කරන්න වෙන්නේ එහා ගමටත් ගිහින් කියන්න මේක බොරුවක් කියල
sunday leader gota ekka tharaha una kiyala SF nokiwwa deyak damma nam......SF sadda nathuwa inna eken penne sunday leader hari kiyana eka neda?ආණ්ඩුව මාධ්‍යට කෙලවන්න ගිහිල්ල තමා ඕක කරගතතේ. උබල දන්නව ඇතිනෙ ගෝඨාභයයි සන්ඩේ ලීඩර් එකයි එක්ක අවුල. සන්ඩේ ලීඩර් ගෝඨාභයට එරෙහිව ඕනෑම දෙයක් කරයි. පේනවනෙ දැන් කරල තියෙන දේ. එහෙම අවුලක් තිබ්බෙ නැත්නම් අද ඔය වගේ News එකක් යන්නේ නැති වෙන්න තිබුණා. මේකයි මගේ මතයග![]()

අනේ මල්ලී....ලොකු මල්ලි කියනවා නම් එහෙම කිව්වෙ නැහැ කියලා....එක ගම වටේ කිය කිය ගිය තාත්තා නේද වැරදී.....මොඩ ජොක් එපා මල්ලි,,,,
පොඩඩක් හොයලා බලන්න ඔක ගැන දැන් අපේ ආන්ඩුව හිතන විදිහ[/QUOTE]
තත්තා කියන්නේ දූෂනය කරා කියල නෙමෙනෙ , මිනිහ කියන්නේ මෙක මහ නින්දිත ප්‍රකාශයක් , මේ ක්ථාව බොරුවක් ,එහෙම කියන්නේ දැන් ඕක කනට ගිය මිනිස්සුන්ට දැනගන්නනෙ , අනික තාත්ත තමන්ටයි පවුලටයි හානියක් කරගන්නෑනේ, පොඩි මල්ලි බය වෙලා දැන් කියනව නෑ එහෙම උන්නෑ , අල්ලපු ගෙදර සොපි අක්ක තම්යි බොරු කිව්වෙ කියල , දැන් ඉතින් වැඩේ ගැස්සිලා ඉවරයිනෙ , අනික සොපි අක්කට එහෙම දෙයක් මවල කියන්න බැනෙ ,ලොකු මල්ලිත් එක එක ඒව කියනව , කොහොම් උනත් දැන් අල්ලපු ගමේ උන් වැඩේ දන්නවනෙ , ඒක අපහු ගන්නයැ , එහෙනම් ලොකු මල්ලිට කරන්න වෙන්නේ එහා ගමටත් ගිහින් කියන්න මේක බොරුවක් කියල
අන්න එක තමා ඔයා නියම තැනට අවා ඔයාට එක වහලක් යට හිටිය මල්ලී විස්වාස නැහැ...හැබයි අල්ලපු ගෙදර සොපි අක්කා 1000% සුවර්...අනික නින්දිත ප්‍රකාශයක් කියනවට වඩා ඇහෙන්නේ....පාවා දීමක් කියලා....මෙන්න මේකත් බලන්න කෝ
http://hothotlanka.blogspot.com/2009/12/hqo-ryia-mdjd-ykanjg-fk-hk-mpdrfhka.html
ඇයි ජෙනරාල්තුමා සන්ඩේ ලීඩර් එකට විරුද්ධව නඩු මගට යන්නෙ නැත්තෙ? තමන් කිව්ව දෙය විශ්වාසනම් එහෙම කරන්න පුලුවන් නේද?
ලීඩර් එක යූ එන් පී පත්තරයක් නිසාද එහෙම පියවරක් ගන්නෙ නැත්තෙ?
පත්තරේටවත්, යූ එන් පී එකටවත් ජෙනරාල්තුමාටවත් රටට වෙන දේ ගැන කැක්කුමක් නැති බව තමයි පේන්න තියෙන්නෙ. පටු වාසි තකා රට පාවල දෙනවා.
sunday leader gota ekka tharaha una kiyala SF nokiwwa deyak damma nam......SF sadda nathuwa inna eken penne sunday leader hari kiyana eka neda?
anika paththarayak thawa kenek ekka tharahai kiyala ratak palida?
mewa nisa ape mulu ratama watenne maha awulakata.
sunday leaderla NGO salli walata ona balu wadak karanawa.
SF ekata hawul una eka thama kanagatuwa.
muna ekka tharaha wela nahaya kapa gaththa wage dan.