දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

දැන් කවුද දිනන්නේ ?

  • රනිල්

  • අනුර

  • සජිත්


Results are only viewable after voting.

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ජෙප්පොන්ට දෙනවා ද නැද්ද කියන එක වෙනම කතාවක්. මේ වෙලාවේ රනිල්ට දෙන්න හිතන අනිත් පක්ෂවල මිනිස්සුන්ට නම් ඉතින් මිනිස්සු කියලා කියන එකත් අපරාදේ.
    2022 අර්බුදය තිබුන වෙලාවෙ ජෙප්පො කිව්වෙ මොනාද..? IMF යන්න එපා කිව්වා බැන්කු කඩන් වැටෙයි කිව්වා පාන් ගන්න විල්බැරො ගීන්න වේ කිව්වා $ එවන්න එපා කිව්වා...හැබැයි දැන් මොනාද කියන්නෙ අර කියපු ඊවගෙ අනික් පැත්ත නෙද..? අනික ඒ වෙලාවෙ වෙන විසදුමක් ඉදිරිපත් කරෙත් නැ මිනිස්සු කුලප්පු කරල පාරට ඇදල දාල තව වට්ටන්න හැදුව මිසක් මීකෙන් ගොඩ එන්න කරපු දෙයක් කියන්න බලන්න ඔය කතා එදා අහල අද ජෙප්පන්ට දෙනවා කියන්නෙමිනිස්සු වෙන්න බෑ..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Machan aluth account hadannath dunna neda? poll eke vote karapu eewath hide karala. new account 60-70k aluthen awa kiriyata. ooken bageta bagayak campaign accounts. @PollokSilva vote karana un peenna hadapan :sneaky:
    මටත් මේ සීන් එක ටච් වුනා. 5000කෑලි කිහිපයක් කැරකෙනවා කිරියෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,991
    113
    දෙහිවල
    ඔව් මචන් පේඩ් එකවුන්ට් වැහි වැහැලා @Walter White නේද බන්

    කිරියෙ දේශපාලනය කරලා ලක්ශ ගානක චන්ද කඩන්න කියලා ගොඩක් උන් හිතන් ඉන්නෙ 😄😄

    නෙදකින් එක 400ක් චන්දේ දාලා නැහැ

    උන්ගෙ පක්ශෙට කඩේ නොයන එකවුන්ට්ස්, පේඩ් එකවුන්ට්ස් 🤭
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    මට මුකුත් එපා. සජියට ජන්දෙ දාන එවුන් හේතු කියපන්කො. පීස්...
    ප්‍රේමදාස ගෙවල් job දුන්න උන් තමයි
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ජොනී කියනදේ හරි ?

    රනිල් ව පොහොට්ටුවෙ 92 රැවැට්ටුවද? රනිල්ට වැරදුනාද?

    ජොනී කියන්නෙ " පොහොට්ටුව කියන්නෙ මහින්ද රාජපක්ශයි..පොහොට්ටුව කියන්නෙ මහින්දට කියන අනෙක් නම. චන්ද පදනම තියෙන්නෙ මහින්දගෙ නමට පින්තුරෙට නැතුව පොහොට්ටුවෙ උන්න මැති ඇමතිලට චන්ද කියල දෙයක් නෑ

    එහෙම උනොත් රනිල් අමාරුවෙ නේද? පොහොට්ටුවෙ 92ක් දෑවැද්ද අරන් එනව කියල රනිල්ට පේන්නලා අන්තිමට හිස් අතින් ඇවිල්ල තියෙන්නෙ රනිල්ගෙ දීගෙට..මොකද අවසාන කියවීමෙදි මිනිස්සු චන්දෙ දෙන්නෙ මහින්ද ඉන්නෙ කොතැනටද අන්න ඒකටයි නැතුව නිකන් මන්ත්‍රිලට නෙවෙ. මන්ත්‍රිලත් 2005 ඉදන් කලේ මහින්දගෙ පොටෝ එක විකුනල මහින්දව පෙන්නල දින්න එකයි

    රනිල්ගෙ චන්ද තියෙන්නෙ සජබෙ මන්ත්‍රිලගෙ ලගයි.රනිල්ට සජබෙන් ගන්න බැරි උනා නමුත් ඒකට හරියන්න පොහොට්ටුවෙන් හිස් අතින් ආපු මන්ත්‍රිරිල 200ක් ගත්තත්වැඩක් නෑ


     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ko bung kiyapu wenasa?

    Ranil hora podi arthul ekak dunna kiyala balu makko tika form unata ratey minissunta owa dan hari purudui
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    එකෙන් මාලිමාවට මාර හයිප් එකක් ආවා
    හොරු ඔක්කොම එකට කියලා
    පොහොට්ටුවේ එකෙක් බැන බැන යනවා පොහොට්ටුවට කොන්දක් නැහැලු
    පක්ෂෙන් එක්කෙනෙක් දාන්න
    උ ගිය ටිකේම දම්මික පෙරේරා ගැන කියව කියව
    පොහොට්ටුවට කොන්දක් නැහැ කියල දැන ගත්තෙ රනිල්ව ජනාධිපති කරවපු දවසෙ. දැන් පක්ෂෙන් එකෙක් දාන්නෙ නැහැ කියල කෑගහන්නෙ රනිල්ට කඩේ යන පර පොහොට්ටුවො.