දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

දැන් කවුද දිනන්නේ ?

  • රනිල්

  • අනුර

  • සජිත්


Results are only viewable after voting.

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
    කැම්පේන් ලේසී..
    රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරු🦹 ඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි.
    ආයෙමත්මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
    😂😂හොරුද ඕනෙ අපිද ඕනෙ කියල😂😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා.
    කොහොමත්
    පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා. සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා. ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා. සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා. මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
    ඒ ලොම් හැලුන බල්ලෝ දෙන්න මොනවා කරන්නද? :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,995
    113
    දෙහිවල
    #sodurusajith2024

    War Attack GIF by Warner Bros. Pictures
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කුඩ්ඩොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කප්පන්කාරයොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    බැන්කු හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    වීසා හොරු ද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කුඩ්ඩොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කප්පන්කාරයොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    බැන්කු හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    වීසා හොරු ද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
    හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
    මාලිමාවේ වෘතිය සමිති සූරාකාපුවා...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එකෙන් මාලිමාවට මාර හයිප් එකක් ආවා
    හොරු ඔක්කොම එකට කියලා
    පොහොට්ටුවේ එකෙක් බැන බැන යනවා පොහොට්ටුවට කොන්දක් නැහැලු
    පක්ෂෙන් එක්කෙනෙක් දාන්න
    උ ගිය ටිකේම දම්මික පෙරේරා ගැන කියව කියව හිටියේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,377
    166,761
    113
    එකමත් එක රටක
    මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
    කැම්පේන් ලේසී..
    රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරු🦹 ඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි.
    ආයෙමත්මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
    😂😂හොරුද ඕනෙ අපිද ඕනෙ කියල😂😂

    එහෙමම නෑ බන් . ලංකාවේ චන්දෙ දෙන්නේ එහෙම බලලා නෙවෙයි මිනිස්සු.
    උන් ඔය ඔක්කොම එකතු කරල පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් කොහොමද ?
    npp කාවද දාන්නේ ඒ ඒ පළාත් වලින් ?
    නොදන්න උන්ට වඩා දන්නා අදුරන ප්‍රසිද්ධ කමට චන්ද දෙන්නේ ලංකාවේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    නිදහස් පක්ෂෙ, පොහොට්ටුව, තව ටික දවසකින් සජබෙ පලුවක්ම රනිල්ට සපෝට් කරන්නේ උන්ට යන එන මං නැති නිසා. මහජනතාව ගත්තොත් දවසින් දවස මාලිමාව එක්ක එකතු වෙනවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එකෙන් මාලිමාවට මාර හයිප් එකක් ආවා
    හොරු ඔක්කොම එකට කියලා
    පොහොට්ටුවේ එකෙක් බැන බැන යනවා පොහොට්ටුවට කොන්දක් නැහැලු
    පක්ෂෙන් එක්කෙනෙක් දාන්න
    උ ගිය ටිකේම දම්මික පෙරේරා ගැන කියව කියව හිටියේ

    මාලිමාව නොහොත් JVP ඔය ජෙප්පො හොරා හොරා කියන හැම හොරා ඵක්කම ලැගන් හිටියනේ අයිසේ..😹😹😹