දැන්නම් වාහනේ මරු

දෑන් ඉතින් ඈස්වහ ගෙන පදවාගෙන ගියත්
කමක් නෑ.. :D:P
කමක්නැත්නම් ඉතින් කමක් නැහැ :P

පාර පේනවද දන්නේ :lol:
ඔය ලස්සනට ඉස්සරහින් යන වාහන පෙන්නේ :D
 
නයි පටවන්නා;7683679 said:
උඹටත් මාර ආතලේ යකෝ යන්නේ .
ඔන්න ඔය ජොබ් එක අතෑරලා නයි පටවන්න වරෙන්.
නයා හපයිද දන්නේ නැහැ.:shocked:

පිස්සුද? හැටිද?
දෙකෙන්ම ටික ටික තියනව වගේ